දේශීය පුවත්

අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් මානව අයිතීන් උල්ලංඝනය වන පරිදි සිදු කෙරෙන ප්‍රචණ්ඩත්වයන් නතර කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා තිබේ.

ඉකුත් මැයි 09 වැනිදා ඇරඹුණු අරගලයට වසරක් පිරුණු ඊයේ (මැයි 09 වැනිදා) කැබිනට් තීරණ දැනුම් දීමට පැවැති මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ලෝක ඉතිහාසයට දරුණු කළු පැල්ලමක් එක්කරමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ දරුණු ප්‍රචණ්ඩ ප්‍රහාරයට වසරක් සපිරෙන මේ මොහොතේ යළි කිසිදු දිනක එවැනි තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයිද ඇමැතිවරයා එහිදී පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More