දේශීය පුවත්

රුසියානු ආරක්ෂක හමුදා එල්ල කළ නිරවද්‍ය හයිපර්සොනික් කින්සාල් මිසයිල ප්‍රහාරයකින් කියෙව් නගරය වටා පිහිටුවා ඇති පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතියක් විනාශ වී ඇති බව මොස්කව්හි ආරක්ෂක අමාත්‍යාංශය අද(16) වාර්තා කළේය. යුක්රේන රජය මීට පෙර කියා සිටියේ රුසියානු කින්සාල් මිසයිල එක්...

බුදුරජාණන් වහන්සේට හා බුදු දහමට අපහාස වන අයුරින් පසුගියදා ආන්දෝලනාත්මකව ප්‍රකාශයක් සිදුකළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු නමැත්තා ඊයේ (15) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. පෙරේදා අලුයම 1.00 පමණ සිංගප්පුරූ ගුවන් සමාගමට අයත් එස් කිව් 469 දරණ ගුවන් යානයෙන්...

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් අපවත් වී තිබේ. කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අද (මැයි 16) දහවල් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූ බව ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාව සඳහන් කළේ ය. අපවත් වන විට උන්වහන්සේ 84 හැවිරිදි වියේ පසු වූහ....

එක්සත් මානව හිමිකම් සංවිධානයේ(UHRO) ප්‍රනිතා වර්ණකුලසූරිය නමැති කාන්තාව විසින් ‘ජීවිතයට බිඳක්‘ යන මැයෙන් සංවිධානය කළ වැඩසටහනකට දෙව්ගැති ජෙරොම් ප්‍රනාන්දු නමැති පුද්ගලයා දේශන පවත්වා ඇති බවත්, මෙම තනැත්තිය විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නිලධාරිනියන් ද මෙම...

රුසියාව ඊයේ (16 ) අලුයම කියෙව්හි ඉලක්ක වෙත “ඒකාබද්ධ ප්‍රහාරයක්” දියත් කර ඇති බව වාර්තා වේ. මාධ්‍යට නම සඳහන් කිරීමට අකමැති වූ යුක්‍රේන හමුදා නිලධාරියෙක් රුසියාව එල්ල කළ ප්‍රහාරය “ඝනත්වය අතින් සුවිශේෂී” ප්‍රහාහරයක් බව පවසා ඇතැයි වාර්තාවේ. බෝම්බ ප්‍රහාරයට...

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ, අතවර කිරීම් හා මිනීමැරුම් ඇතුළු අපරාධ රැල්ලක් මතුව ඇති බවත්, විශේෂයෙන්ම ළමයින් සහ කාන්තාවන් ඉලක්ක කරගනිමින් සිදු වන මෙම අපරාධ ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කිරීමේ දී, අදාළ අපරාධය පසෙකලා පහත් මානසික අවශ්‍යතා තෘප්ත කෙරෙන අන...

2023 යල කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාර සඳහා දැනට පවතින සහල් තොග නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ. 2021 මහ කන්නයේ මෙරට බඩ ඉරිඟු වගාවේ අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000ක් දක්වා අඩුවීම නිසා 2022 වර්ෂයේ දී සත්ව ආහාර සඳහා අවශ්...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි මුදල් ලබා ගැනීමට අදාළ නඩුව යට ගැසීම සඳහා ඩොලර් මිලියන 250 ක අල්ලස් මුදලක් ලබාදුන් බවට සිදු කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉදිරි දින කීපය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ. මේ සම...

දෙමළ දේශපාලකයින් සහ අන්තවාදී කණ්ඩායම් උතුරු - නැගෙනහිර පූජනීය ස්ථානවලට එරෙහිව විරෝධයක් එල්ල කරමින් සිටින බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මෙය ජාතිවාදී ගැටුමක් ඇතිකර ගැනීම සඳහා සැලසුම් සහගතව සිදුකරන ක්‍රියාවලියක් බවය....

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව පැවති සමයේදී විදේශයන් වෙත රැගෙන ගිය පුස්කොළ පොත් ඇතුළු පෞරාණික උරුමයන් රැසක් නැවත විද්‍යුත් ප්‍රතිමුද්‍රණ වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසි...

‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා‘ ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන උත්සව හා වෙනත් අවස්ථාවලදී මෙම ගීතය ජාතික ගීතය හා සමානව භාවිතයට ගත් බවට සාක්ෂි ඇති බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 190...

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් එනම් දාහතර ලක්‍ෂයකට ආසන්න පිරිසක් ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බව වෛද්‍ය පර්යේෂණවලදී අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි. උදෑසන ආහාරය නොගැනීම දරුවන්ගේ මොළය වර්ධනයට මෙන්ම ශරීරයේ වර්ධ...

ජෙරම් ප්‍රනාන්දු නම් වූ දෙව්ගැතිවරයකු විසින් බුදුන් වහන්සේට අපහාස කිරීම පිළිබඳ කතිකාවට අදාළව ජාතික සංවිධානවල මතය ලංකා ලීඩ් විසින් විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

"සහරාන්ලා බෝම්බයෙන් කළ දේම තමයි ජෙරම් ප්‍රනාන්දුලා වචනයෙන් ක...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නිම වන තෙක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ මිල ගණන්වලින් පිරිවැය ආවරණය කර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත සර්වට් ජහාන් මහත්මිය පවසයි. එසේම ශ්‍රී ලංකාවේ රාජ්Ȁ...

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් සිදුකිරීමෙන් පසු රෝගීන් 10 දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. නුවරඑළිය මහ රෝහලේදී පසුගිය අප්‍රේල් 05 වැනිදාට පසුව ස...

හිටපු ඇතැම් ජනාධිපතිවරුන් සමග තමන්ට ගැටලු තිබුනද, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග තමන්ට දේශපාලන ගැටලුවක් නැති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. තමන්ව දේශපාලනයට රැගෙන ආවේද රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඔහු හොරෙකු නොවන බවත්, තමන්ට ඔහු වෙනුවෙන් ආචාර දැක්විය හැකි බ...

නියමිත කාලයට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීමේ යෝජනාවට විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා සඳහන් කරන්නේ ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ අණපනත් සහ රෙගුලාසි ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු සහයෝගය විපක්ෂයක් ලෙස ලබාදීමට සූදානම් බවය....

දැනට නිකුත් වී ඇති මැතිවරණ ප්‍රතිඵලවලට අනුව තායිලන්ත මහා මැතිවරණයේ ජය විපක්ෂයට හිමිව ඇති බව වාර්තා වේ. හමුදා සහාය ලබන වත්මන් පාලක පක්ෂය මැතිවරණයේදී දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර, සමස්ත ඡන්දවලින් 99%ක් පමණ මේවන විට ගණන් කර අවසන් අතර, එහිදී පෙරමුණ ගෙන සිටින්නේ තරුණ නායක පිටා ලිම්ජොරොන්රාට්ගේ...

දෙමළ ජාතික සන්ධානය හා එය නියෝජනය කරන සුමන්දිරන් වැනි මන්ත්‍රීවරු වර්ගවාදී, ෆැසිස්ට්වාදී වියරුවකින් රටේ දේශපාලනයට මැදිහත්ව සිටින බවත්, එකම රටක ජාතික සමගිය බිඳ දැමීමට ඔවුන් කටයුතු සිදුකරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි. ජනාධිපතිවරයා උතුරු හා නැගෙනහි...

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා පවසන්නේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු බුදුදහම සහ බුදුන් වහන්සේ පිළිබඳව අවමන් සහගත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය. කිසිදු ආගමකට අපහාස කිරීමට කිසිවකුට ඉඩක් නොතබන බවද ඇමැතිවරයා ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...