ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නිම වන තෙක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ මිල ගණන්වලින් පිරිවැය ආවරණය කර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත සර්වට් ජහාන් මහත්මිය පවසයි.
එසේම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර බොහොමයක ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගතකරණයට ලක්කළ යුතු බව ද ඇය සදහන් කරයි.
ඇය මේ බව පැවසුවේ ඊයේ (15 දා) කොළඹ මහ බැංකු මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. මෙම සාසච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණි නියෝජිතයෝ එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...