ජෙරම් ප්‍රනාන්දු නම් වූ දෙව්ගැතිවරයකු විසින් බුදුන් වහන්සේට අපහාස කිරීම පිළිබඳ කතිකාවට අදාළව ජාතික සංවිධානවල මතය ලංකා ලීඩ් විසින් විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
“සහරාන්ලා බෝම්බයෙන් කළ දේම තමයි ජෙරම් ප්‍රනාන්දුලා වචනයෙන් කරන්නේ. ‘බෝර්න් අගේන්‘ දැන් ‘වහබ්වාදී‘ කල්ලියක් වගේ ක්‍රිස්තියානි සහ කතෝලික ප්‍රජාව අපහසුතාවයට පත්කරනවා.
‘මයිකල් ගාසියානෝ‘ කියන කතුවරයා අමෙරිකානු CIA සංවිධානය විසින් තම අරමුණ සඳහා ආගම යොදාගන්නා ආකාරය මැනවින් පැහැදිලි කරනවා. ඒ අනුව මුහුණ ලස්සනට පේන, වාචාලකම තිබෙන සහ කට ඇරියාම මොළය නතරවන ජෙරම් ප්‍රනාන්දුලා වගේ අය CIA සංවිධානය තම අරමුණ සඳහා යොදාගන්නා ආකාරය පැහැදිලි වෙනවා. බොරු කරන්නේ නැතුව වහාම ඔහුට එරෙහිව පියවර ගතයුතුයි”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...