එක්සත් මානව හිමිකම් සංවිධානයේ(UHRO) ප්‍රනිතා වර්ණකුලසූරිය නමැති කාන්තාව විසින් ‘ජීවිතයට බිඳක්‘ යන මැයෙන් සංවිධානය කළ වැඩසටහනකට දෙව්ගැති ජෙරොම් ප්‍රනාන්දු නමැති පුද්ගලයා දේශන පවත්වා ඇති බවත්, මෙම තනැත්තිය විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නිලධාරිනියන් ද මෙම සම්මන්ත්‍රණයට රැගෙනවිත් ඔවුන්ව මෙම දේවගැතිවරයාගේ අනුගාමිකයන් බවට පත් කිරීමට උත්සාහ දරා ඇති බවත් තොරතුරු වාර්තා වේ.
පසුගිය කාලයේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ ලාංඡනය ඇති ධර්ම චක්‍රය ඉවත් කිරීමට ඇය උත්සාහ දරා ඇති බව හා මහනුවර පල්ලකැලේ පොලිසියෙ බුදුගෙය ඉවත් කිරීමට ගත් උත්සාහය මෙන්ම සීතාවක පොලිස් ස්ථානවල බුදු පිළිම අයින් කිරීමට ඇය සහ ඇගේ සංවිධානය විසින් විශාල බලපෑමක් සිදුකර ඇති බවද සඳහන්ය.
මේ පිළිබඳව තතුදත් බොහෝ පර්ශ්ව පෙන්වා දෙන්නේ ජෙරම් ප්‍රනාන්දු නමැති දෙව්ගැතිවරයා සම්බන්ධකර ගනිමින් ඇය විසින් කරන ලද මෙම කුමන්ත්‍රණ සහගත වැඩපිළිවෙල ගැන පරීක්ෂණයක් සිදුවිය යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...