හිටපු ඇතැම් ජනාධිපතිවරුන් සමග තමන්ට ගැටලු තිබුනද, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග තමන්ට දේශපාලන ගැටලුවක් නැති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමන්ව දේශපාලනයට රැගෙන ආවේද රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඔහු හොරෙකු නොවන බවත්, තමන්ට ඔහු වෙනුවෙන් ආචාර දැක්විය හැකි බවත් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
සමාජ ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පවසා තිබේ.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...