ලබන මස 01 වැනිදා සිට විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයට නිකුත් කිරීමට සියලු කටයුතු සකස් කර අවසන් බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි. ඒ අනුව ඕනෑම අයකුට ඔන්ලයින් මගින් අයදුම්පත පුරවා ඡායාරූප හා අනෙකුත් අවශ්‍ය ලියකියවිලි නවීන තාක්‍ෂණය ඔස්සේ ආගමන විගමන දෙපාර...
බුදු රජාණන් වහන්සේට සහ බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බව කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ලබන 21 දින ඔහුගේ මුලස්ථානයේ අනුගාමිකයන්ගේ ඒකරාශි කරගනිමින් පැවැත්වීමට නියමිත රැස්වීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගන්නා ලෙසට ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂය ඊයේ (18) පෙරවරුවේ...
යුද සටන් දරණුවට ඇවිලෙද්දී, යුද ජයග්‍රහණය වෙනුවෙන් සහාය දෙනවා වෙනුවට එදා එජාපය යුද්ධය හාස්‍යයට ලක්කරමින් කටයුතු කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. මෙරට දරුණු යුද්ධයක් තිබුනාද කියාවත් නොදන්නා අලුත් පරම්පරාවට මෙන්ම එසේ යුද්ධයක් තිබුනු බව අමතක කර දැමූ ඇතැම් උදවියට යුද ජයග...
ජාතික රණවිරු සැමරුම් උත්සවය අද(19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සුදානම් කර තිබේ.
එම උත්සවය අද පස්වරු 4.30 ට ආරම්භ වන බවයි වාර්තා වන්නේ.
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුරදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ...වසන්ත මුදලිගේ අත්අඩංගුවට
May 19, 2023 7:16 am
ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වයට NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතයයට ගැනීම අවදානම් බව සෞඛ්‍ය අංශ දැනුම්දීමක් සිදු කර තිබේ. අදාළ දැනුම්දීම පහළින්... ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වය , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් විදිහට සමහර පුද්ගලයින් පැරස...
උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරු ඉවත් කිරීමට අදාළව ජනාධිපතිවරයාට මෙතෙක් කිසිදු ජනාධිපතිවරයකු නොකළ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන්නේ බෙදුම්වාදීන්ගේ බලපෑමට යටත් වීම නිසා බවට ජාතික සංවිධාන චෝදනා කරයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින්...
යුද ගැටුම් අතරතුර මියගිය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සිහිපත් කරමින් සැමරුමක් පැවැත්වීමට යාමේදී අද පාර්ශ්ව දෙකක් අතර කොළඹදී නොසන්සුන්තාවයක් ඇතිවිය. සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිපත් කරමින් සැමරුමක් සංවිධ...
මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය තමන්ට නැති බලයක් මවාගනිමින් දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවත්, එහි සාමාජික කොමසාරිස්වරු මේ පිළිබඳව ජනාධිපතිවරයාට පවා දැනුම් දී තිබුන ද මේ වන තෙක් ඒ පිළිබඳව සාකච්ඡාවක් පවා ලබාදී නොමැති බවත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි . මීට පෙර සතියකට වත...
භාණ්ඩාගාර නිලධාරීන් විසින් රාජ්‍ය අදායම අහිමි කරමින් මහා සමාගම්වලට බදු සහන ලබාදෙමින් එම සමාගම්වලින් කොමිස් ගැරීමේ ජාවාරමක නිරත වන බවට පැමිණිල්ලක් ජාතික සංවිධාන විසින් අද(18) අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ. ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්...
අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව අද(18) ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසටය.
එසේම ඩොලරයේ විකිනුම් මිල සඳහන් වන්නේ රුපියල් 312.37ක් ලෙසටය.
සේවා තුනක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල් වල සාත්තු නිවාස වල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතන වල රෝගී නඩත්තු කිරීම සහ පිළිගැන...සේවා තුනක් අත්‍යවශ්‍ය සේවාවන් කරමින් ගැසට්ටුවක්
May 18, 2023 12:23 pm
යළිත් හිස ඔසවමින් ඇති කොවිඩ් වසංගතය හේතුවෙන්, ඉකුත් දින 20ක පමණ කාලය තුළ කොවිඩ් රෝගීන් 16 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. අප්‍රේල් මස 27 වැනි දින කොවිඩ් මරණයක්, එම මස 23 වැනි දින මරණයක්, මැයි මස 01 වැනි දින එක් මරණයක් සහ මැ...
බෞද්ධාගම ඇතුළු ආගම් වලට අපහාස කිරීම යටතේ චෝදනා එල්ලවී ඇති දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් පැවැත්වීමට පොලිසියේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ජෙරොම් ප්‍රනාන්දු සතු අති විශාල වත්කම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත මෙම විමර්ශන ආරම්භ ...
වෙළඳපල පර්යේෂණ ආයතනයක් වන YouGov විසින් පසුගිය 16 වනදා ප්‍රකාශයට පත් කරන ලද ඡන්ද විමසීම් දත්ත වලට අනුව එක්සත් රාජධානියේ පුරවැසියන්ගෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් අගමැති රිෂි සුනක් කෙරෙහි විශ්වාසයක් නොමැති බව තහවුරු වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. පුද්ගලයන් 2012 ගේ සහභාගිත්වය...
මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් බුදුන් වහන්සේට අපහාස කළ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ සමගි ජන බලවේගය කිසිදු මතයක් නොදැරීම සැකයට තුඩු දෙන කාරණාවක් බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි. එම දේවගැතිවරයා සමග සජිත් ප...
කැබිනට් අමාත්‍යාංශ 30ක් පමණක් තිබිම ප්‍රමාණවත් බවත්, මෙම තත්ත්වයම ඉදිරියට ද පවත්වාගෙන යා යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දැනටමත් පළාත් පාලන හා රාජ්‍ය පරිපාලන මෙන්ම වාරිමාර්ග සහ මහවැලි එක් අමාත්‍යාංශයක් යටතට පත්ව ඇති අතර, වසර අවසන් වන විට වැව...
යාපනය, කන්කසන්තුරේ තිස්ස විහාරය උතුරේ අන්තවාදීන්ගෙන් බේරාගැනීම වෙනුවෙන් යාපනයේ සිවිල් සමාජ කේන්ද්‍රය හා තවත් සංවිධාන කිහිපයක් විසින් යාපනය සිවිල් ජනතාව ඒකාරාශීකර ගනිමින් සිදුකළ පා ගමනට බරපතළ පහර ගැසීමක් යාපනයේ එක්තරා දෙමළ පුවත්පතක් සිදුකර ඇති බවත්, එම පුවත්පතේ හිමිකරුවා වන්නේ දෙමළ ජාතික සන...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තමාට කළ බලපෑම්වලට අදාළ ඇමතුම් හෙළිදරව් කිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්...
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 4ක් මෙරට කොටස් වෙළඳපොලෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Shalimar (Malay) Plc, Selinsing Plc, Good Hope Plc, සහ Indo Malay Plc යන සමාගම් හතර මෙසේ කොටස් වෙළෙඳෙපොළෙන් ඉවත්වීමට තීරණය කර ඇති අතර, මෙම සමාගම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...