දේශීය පුවත්

යුද සටන් දරණුවට ඇවිලෙද්දී, යුද ජයග්‍රහණය වෙනුවෙන් සහාය දෙනවා වෙනුවට එදා එජාපය යුද්ධය හාස්‍යයට ලක්කරමින් කටයුතු කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

මෙරට දරුණු යුද්ධයක් තිබුනාද කියාවත් නොදන්නා අලුත් පරම්පරාවට මෙන්ම එසේ යුද්ධයක් තිබුනු බව අමතක කර දැමූ ඇතැම් උදවියට යුද ජයග්‍රණයෙන් වරස 14ක් ගතවද්දී ඒ පිළිබඳව නැවත මතක්කර දීමක් සිදුකිරීම කාලීන අවශ්‍යතාවයකි.

යුද සමයේ දී ඇතැම් දේශපාලකයන් හැසිරුණු ආකාරය මෙම වීඩියෝව තුළින් දැකගත හැකිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More