දේශීය පුවත්

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් බුදුන් වහන්සේට අපහාස කළ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ සමගි ජන බලවේගය කිසිදු මතයක් නොදැරීම සැකයට තුඩු දෙන කාරණාවක් බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි.

එම දේවගැතිවරයා සමග සජිත් ප්‍රේමදාස මහතා ද සම්බන්ධතා පැවැත්වූ බවට සැකයක් පවතින බවත්, එනිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු හෝ සමගි ජන බලවේගය ස්ථාවරය හෙළි කළ යුතු බවද මන්ත්‍රීවරයා පවසයි.

දේවගැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු බොහෝ පාර්ශවයන් තම මතය ප්‍රකාශ කර ඇති පසුබිමක, ප්‍රධාන විපක්ෂය මේ සම්බන්ධයෙන් නිහඬව සිටීම පුදුමයක් බවත් හෙතෙම සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More