ලබන මස 01 වැනිදා සිට විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයට නිකුත් කිරීමට සියලු කටයුතු සකස් කර අවසන් බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.
ඒ අනුව ඕනෑම අයකුට ඔන්ලයින් මගින් අයදුම්පත පුරවා ඡායාරූප හා අනෙකුත් අවශ්‍ය ලියකියවිලි නවීන තාක්‍ෂණය ඔස්සේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට එවූ පසු තැපෑලෙන් නිවසටම විදේශ ගමන් බලපත්‍ර එවන බවද ඒ මහතා සඳහන් කරයි.
මෙම ක්‍රමවේදය සකසන තුරු දැනට දින වෙන්කර ගෙන සිටින අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුව ඇති බවයි ඒ මහතා පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...