පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි විසින් නීතිවිරෝධී රත්‍රන් සහ ස්මාර්ට් ජංගම දුරකතන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳව වූ විධිමත් රේගු පරීක්ෂණය අද (මැයි 24) අලුයම 4:00ට පමණ අවසන් වී ඇති බව වාර්තා වේ. ...
මෙරට ප්‍රධාන විදේශ විනිමය ඉපැයුම් මාර්ගයක් වන ඇඟලුම් අපනයන ආදායම මේ වසරේදී සියයට 24කින් පමණ පහළ වැටිය හැකි බවට ක්ෂේත්‍රයේ විශ්ලේෂකයින් පුරෝකථනය කර තිබේ. ඇඟලුම් අපනයනය මෙරට ප්‍රධාන විදේශ විනිමය ඉපැයුම් මාර්ගයක් වන අතර, ලක්ෂ තුනකට අධික පිරිසක් මෙම ක්ෂේත්‍රයේ රැකියාවල ...
ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳව විවාදය අද (24) දවස පුරා පැවැත්වේ. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය. මේ අතර, තමාව තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා ජනක රත්නායක මහතාට අවසර නොදීමට පාර්ලිමේන්ත...
නීතිවිරෝධී ලෙස රත්තරන් තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පහසුකම් භාවිතා කරමින් මෙරටට ගෙන ආ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ ගමන් මලු තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඒවා තුළ නීතිවිරෝධී ලෙස රැගෙන ආ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 91 ද සොය...
අන්තනෝමතික ආකාරයට විදුලි බිල වැඩි කිරීමට එරෙහි වූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති විදුලි බල අමාත්‍යවරයාගේ උවමනාව අනුව ඉවත් කිරීමට දරණ උත්සාහය හෙළා දකින බවත්, එම තීරණයට උත්තර ලංකා සභාගය කිසිසේත් එකඟ නොවන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති පා.ම.විමල් වීරවංශ මහතා පවසයි. එමෙන්ම කොමිසමේ සභාපතිවරයා ඉ...
කැනඩාවේ අගමැතිවරයා පසුගිය 18 වැනි දා ශ්‍රී ලංකාවේ සමූල ඝාතන දිනය ලෙස ප්‍රකාශයට පත්කොට මෙරට සැබෑ ලෙස සිදු නොවූ දෙයක් සිදුවූ බවට පවසමින් රටට විශාල අවමානයක් සිදු කළ බවත්, කැනඩාව යනු එරට මුල් උරුමකරුවන් වන රතු ඉන්දියානු ජනතාව සැබෑ ලෙසම සමූල ඝාතනය කළ රටක් බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු ම...
පාඨලී චම්පික රණවක මහතා විසින් ඊයේ දින බිහිකරන ලද්දේ ඔහුගේ 12 වෙනි සංවිධාන බවත් එයවත් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. පිවිතුරු හෙල උරුම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසී...
ජුලි මස 1 වැනිදා සිට බලාත්මක වන නව විදුලි ගාස්තු ජුනි මස 30 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ලංවිම ඉදිරිපත් කර ඇති යෝජිත ගාස්තු සංශෝධනය පිළිබද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රතියෝජනාව මහජන...
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රත්‍රං තොගයක් සමග ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබේ. විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට රත්‍රං කිලෝ 3 හමාරක් සමග කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහුව රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. අලි සබ්රි ...
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැලඹිලි අවස්ථාවන්හි ප්‍රතිඵලයක් ලෙස මියගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයින් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලූම පුද්ගලයින් අනුස්මරණය සඳහා සංහිඳියාවේ සහ ප්‍රතිසන්ධානයේ සංකේතයක් ලෙස කොළඹ ...
මේ වන විට විවිධ භික්ෂුන් වහන්සේලා විසින් ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන නඩු පැවරිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කිරීම සහ එමගින් ප්‍රශ්නය විසඳෙනවා ද යන ප්‍රශ්නය ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වෙත යොමුකරන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ ප්‍රතිචාරය ඔහුගේ වචනයෙන...
2022 මැයි 9 වැනිදා ගාලුමුවදොර ප්‍රහාරයෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කරන්නාගොඩ කමිටුවේ සොයාගැනීම් හිටපු යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ප්‍රතික්ෂේප කර ඇත. හිටපු හමුදාපති ජෙනරාල් සිල්වාගේ නීතිඥවරයා කරන්නාගොඩ කමිටුව ඉදිරිපත් කරන...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (මැයි 23) මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බව එම දෙපාර්තමේන්තු...
සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) අළුයම දිවයිනෙන් පිටත්ව ගිය බව වාර්තා වේ. එක් දින සිංගප්පූරු සංචාරයේ දී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින...
බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ප්‍රමුඛ පෙළේ චීන සමාගම් වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ යෝජනා රාශියක් මන්දගාමී වී හෝ අසාර්ථක වී ඇත්තේ මෙරට සිටින නිසි බලධාරීන් එම යෝජනාවන්ට අදාළ ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම...
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මෙරට ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම නිත්‍යානුකූල පියවර ගන්නා ලෙස මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් ක...
තරුණියන් ඉහළ ගණන්වලට අලෙවි කරන ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය අරගල සංවිධායකවරයෙකු ඇතුළු 7 දෙනකු අඟුරුවාතොට ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක බලකාය මගින් ඊයේ(22) අත්අඩංගුවට ගත් අතර, මෙම අරගලයට සම්බන්ධ වී සිටි සංවිධායක වරයා කොල්ලකෑම් වලටත් සම්බන්ධ වූවකු බව මේ වන වි...
ශ්‍රී ලංකා හමුදාවන්හි ප්‍රමාණය ක්‍රමයෙන් අනුමත ප්‍රමාණයට ගෙනවිත් සම්මත හමුදාමය රාජකාරීන් සඳහා යෙදවීමට පියවර ගන්නා බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ද...
ආරක්ෂක හමුදා නිලධාරින් ප්‍රමාණයක් ඉදිරි පෙළ අසුන්වල සිටියදී අනුර දිසානායක මහතා විසින් සිදුකළ කතාවකට එම වීඩියෝව සමගින් ඌණ පූර්ණයක් ලංකා ලීඩ් සහෘදයකු විසින් අප වෙත එවා ඇත. හුදීජන පහන් සංවේගය පිණිස සංස්කරණයෙන් තොරව එය මෙසේ පළ කරමු.
"යුද්ධය නවත්වලා ඔබතුමාලගේ ජීවිත බේරගන...
බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට අපහාස වන ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිටින ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් සමාව අයදින බව පැවසු පමණින් ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන නැවැත්විය නොහැකි බව අද (22) පැවති මාධ්‍ය හමුවක දී මහජන ආරක්ෂක අමාත්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...