අන්තනෝමතික ආකාරයට විදුලි බිල වැඩි කිරීමට එරෙහි වූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති විදුලි බල අමාත්‍යවරයාගේ උවමනාව අනුව ඉවත් කිරීමට දරණ උත්සාහය හෙළා දකින බවත්, එම තීරණයට උත්තර ලංකා සභාගය කිසිසේත් එකඟ නොවන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති පා.ම.විමල් වීරවංශ මහතා පවසයි.
එමෙන්ම කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමට අදාළව හෙට (24) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන පනතට එරෙහිව උත්තර ලංකා සභාගයේ මන්ත්‍රීවරු ඡන්දය පාවිච්චි කරන බවද ඒ මහතා වැඩි දුරටත් කියා පවසයි.
උත්තර ලංකා සභාගයේ සභාපති පා.ම.විමල් වීරවංශ මහතා මේ බව පවසා සිටියේ අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...