තවත් නව රෝගීන් 43 කට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණ වලින් තහවුරු වේ. ඒ අතුරින් 13 දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හමු වී ඇති අතර ඉතිරි 30 දෙනා ඔවුන්ගේ ස්පර්ශකයින් බව හඳුනාගෙන ඇත. ඒ අනුව එම පළමු පෙළ ස්පර්ශකයින් සමඟ ගැටුණු දෙවන පෙළ ස්පර්ශකයින් සම්පූර්ණයෙන්ම සොයා නිරෝධා...
කොවිඞ් 19 රෝගයේ දෙවැනි රැල්ලක් රට තුළ ඇතිවිය හැකි බවට සහ යළි ඇඳිරි නීතිය පනවන බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහ...
යාපනය ඉයක්කච්චි හි සිදු වූ සී 4 බෝම්බ පිපිරීම සහ ඔස්ටේ‍්‍රලියාවෙන් යළි කළු කොටි බෝම්බකරුවන් මතුවිම නිසා කොටි ඩයස්පෝරා සංවිධාන 16 ක් සහ විදෙස්ගත කොටි ක‍්‍රියාකාරීන් 50 දෙනකුට යළි මෙරටට පැමිණීම තහනම් කිරීමට ආරක්‍ෂක බලධාරීන් තීරණය කර ඇත. 2015 වසරේ මැද භාගයේ සිට ...
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය රාජ්‍ය ආරක්ෂාව යටතේ බෙදා හැරීම හා අලෙවි කිරීමේ ජාවාරම 2013 වර්ෂයේ සිටම සිදු කරගෙන ආ බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ සිටින දූෂිත නිලධාරීන් විසින් ජාවාරම්කරුවන්ගේ හෙරොයින් ප්‍රවාහනයට ...
මහ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලදී කොවිඞ් 19 වෛරස රෝගය පැතිරයෑම වැළැක්වීම සඳහා අනුගමනය කළයුතු උපදෙස් ඇතුළත් සෞඛ්‍ය ආරක්ෂණ ගැසට් නිවේදනය නිකුත් කිරීම අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගැසට් නිවේදනයට අනුව පුද්ගල දුරස්ථභාවය සහ මුඛ ආවරණ ප...
තවත් කොවිඩ්-19 ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඔවුන් සියලු දෙනාම රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ. අද (11) දින තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 14කි. ඒ් අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2468 දක්වා ඉහළ ගොස් ඇත. ...
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (11) මහනුවර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නාවලපිටිය ජනතාව මහත් හරසර දැක්වූහ. නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී ප්‍රදේශයේ මහා සංඝරත්නය සෙත් පිරිත් ස...
තවත් කොවිඩ්-19 ආසාදිතයින් පස් දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ් අතරින් දෙදෙනෙකු වැලිකන්ද ප්‍රදේශයෙනුත්, අනෙක් තිදෙනා හබරාදූව, රාජාංගනය, හා ලංකාපුර යන ප්‍රදේශවලිනුත් වාර්තා වී ඇත. හබරාදූව ප්‍රදේශයෙන් අද (11) හඳුනාගත් ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු වශ...
ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු අමිතාබ් බච්චන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ. 77 හැවිරිදි වියේ පසුවන ඔහුව මේ වන විට රෝහල් ගත කොට ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. සිය නිල ටිවිට්ර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් අද මේ බව සනාථ කර තිබේ....
අපි දෙවෙනි කොරෝනා රැල්ලක් ගැන පසුගිය කාලය පුරාම කතා කළා, අවධානය යොමු කළා යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි. කන්දකාඩු සිද්ධියෙන් පොකුරක් මතුව තිබෙන බව සඳහන් කරන ඔහු මේ වන විට නිල වශයෙන් රෝගීන් 250ක් වාර්තා වන බවද සඳහන් කරයි. නිල නොවන වාර්තා වලට ...
කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගත් කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ පුතුන් දෙදෙනාට ද කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඊයේ (10) දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතර මොවුන් තිදෙනා ද සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්Ȁ...
හෝමාගම පොලිස් වසමේ මහින්ද මාවත, පිටිපන උතුර, හෝමාගම ලිපිනයේ පදිංචි පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකු ටී-56 ගිනි අවි 02ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගිනි අවි පසුගිය ජුනි මස 29 දින පිටිපන ප්‍රදේශයෙන් සොයාගත් පාතාල කල්ලි සාමාජිකයින් ...
කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. රාජාංගනය ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උප...
සෞඛ්‍ය අමාධ්‍යාංශය විසින් නිසි පූර්ව උපදෙස් ලිඛිතව සහ විස්තරාත්මකව ලබා නොදීම නිසා කොරෝනා වසංගත පාලන ක්‍රියාවලිය තුල බොහෝ වැරදි සහ දුෂ්කරතා මතු විය. නමුත් සෞඛ්‍ය සහ හමුදා නිලධාරීන් නැවත ඉතා මහන්සියෙන් වරද නිවැරදි කිරීමටද කටයුතු කළහ. දැන් නාවික හමුදා පොකුර එවැනි ලොකු ...
සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට රජය තීරණය කර ඇත. ඉන් අනතුරුව මෙම නිලධාරීන් අයථා ලෙස වත්කම් රැස්කර තිබේද යන්න ගැන පූර්ණ පරීක්ෂණයක් කිරීමට නියමිතය.මේ හේතුවෙන් සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්ගෙන් ඉහළට සියලුම නිලධාරීන් ලහිලහියේ එම පෝරම පිරවීමට පටන්ගෙන ඇතැයි ද වාර්තා ව...
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා ලැබ සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට අධිකරණයෙන් මරණ දඩුවම් නියම වුවහොත් එය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. ඔහු මේ බව සදහන් කළේ නාවල ප්‍රදේශයේ පැවති මහ මැතිවර...
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් රැසක් හඳුනාගැනීමත් සමඟ ශ්‍රීලන්කන් ගුවන් යානා මගින් විදේශවල සිරවී සිටින්නන් ශ්‍රී ලංකාවට ගෙනඒමේ වැඩසටහන තාවකාලිකව නවතා දැමීමට තීන්දුකර ඇතැයි එම කටයුත්ත සම්බන්ධීකරණය කරන ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසයි. ...
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මහා මැතිවරණයේදී තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ඉල්ලන්නේ ජනතාවට සහ රටට අහිතකර පනත් සම්මත කර ගැනීමට යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ‘දිවයින’ට ඊයේ (10 දා) පැවසීය. ‘‘ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා...
වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මාධ්‍යවේදියෙකුට තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ, අදාළ සිද්ධිය පිළිබද මාධ්‍යවේදියා විසින් කොළඹ මහාධිකරණ පො...
ශ්‍රී ලංකාවෙන් මෙන්ම නේපාලයෙන්ද ඇමෙරිකානු එම්.සී.සී. ගිවිසුමට අනුමැතිය ලැබී නැතැයි වාර්තාවෙයි. ඇමෙරිකානු රජය දකුණු ආසියාවෙන්ම එම්.සී.සී. ගිවිසුම ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවට හා නේපාලයට පමණි. දෙරටේම ආණ්ඩු සහ පාර්ලිමේන්තු මෙම ගිවිසුම වසර 4ක් තිස්සේ අනුමත කර නැත්තේ එහි පවත්නා බරපතළ ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...