දේශීය පුවත්

කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගත් කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ පුතුන් දෙදෙනාට ද කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඊයේ (10) දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතර මොවුන් තිදෙනා ද සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

අදාළ උපදේශකවරයාගේ බාල පුතුගේ වයස අවුරුදු එක හමාරක් වන අතර වැඩිමහල් පුතුගේ වයස අවුරුදු 11කි.

මොවුන් තිදෙනා රාජාංගනය යාය 5 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 300 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අතර අදාළ උපදේශකවරයා සහභාගී වු රාජාංගනය යාය 5 ප්‍රදේශයේ මළ ගෙදරක සිටි පුද්ගලයින් 150ක් හා ඔහුගේ වැඩිමහල් පුතු සහභාගී වු පන්තියක සිටි ළමුන් 70ක් ද වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More