තවත් නව රෝගීන් 43 කට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණ වලින් තහවුරු වේ. ඒ අතුරින් 13 දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හමු වී ඇති අතර ඉතිරි 30 දෙනා ඔවුන්ගේ ස්පර්ශකයින් බව හඳුනාගෙන ඇත.
ඒ අනුව එම පළමු පෙළ ස්පර්ශකයින් සමඟ ගැටුණු දෙවන පෙළ ස්පර්ශකයින් සම්පූර්ණයෙන්ම සොයා නිරෝධායනයට ලක් කිරීම පහසු කටයුත්තක් නොවේ. ඒ නිසා දැන් රෝගය සමාජයට සම්ප්‍රේෂණය වීමේ අනතුරක් ඇති බව විශේෂඥයින් විසින් මත පළ කරනු දක්නට ඇත.
නාවික හමුදා පොකුර විධිමත් සබඳතා සහිතවීම නිසා එය පාලනය කිරීම යම් පමණකට පහසු වුවද කන්දකාඩු මහා පොකුර සමාජයට විසිරී යන අවිධිමත් පොකුරක් බැවින් එය පාලනය කිරීම සොභාවිකවම දුෂ්කර කාරණයක් බව ඔවුහු පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...