මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා ලැබ සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට අධිකරණයෙන් මරණ දඩුවම් නියම වුවහොත් එය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
ඔහු මේ බව සදහන් කළේ නාවල ප්‍රදේශයේ පැවති මහ මැතිවරණ ජනහමුවක් අමතමිනි.
වරදකරුවන් වුවහොත් නාකොටික් නිලධාරීන්ට මරණ දඩුවම ලබා දිය යුතුයි2020.07.11 හිරු ටීවී ප්‍රවෘත්ති
Gepostet von Wimal weerawansa am Samstag, 11. Juli 2020

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...