දේශීය පුවත්

කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක ජනගහනයෙන් තවත් මිලියන 130කට අධි ජනතාවක් 2020 වර්ෂයේ අවසානය වන විට ‘නිදන්ගත සාගින්නෙන්’ පෙළෙන බවට ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ තත්ත්වය’ (State of Food Security and Nutrition) පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාව අනාවරණය කරයි. පසුගිය ජූලි 13 වැනි දා ප්‍රකාශයට ප...

තුර්කියේ ආරම්භ වූ ත්‍රස්ත සංවිධානයක් වන "ෆෙටෝ සංවිධානය" ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 160ක ක්‍රියාත්මක වෙමින් පවතින බව මෙරට තුර්කි තානාපතිනි ආර්.දෙමන් ශෙකිර්ජියෝලු මහත්මිය පවසයි. පාසල්, ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය ආයතන හරහා ෆෙටෝ සංවිධානය තම ජාලය ...

පසුගිය දිනක කතරගම වන්දනාවේ පැමිණ ගිය පුද්ගලයකු කොරෝනා රෝගියකු බවට හඳුනා ගැනීම හේතුවෙන් ඔහු කතරගම පැමිණ නවාතැන් ගෙන සිටි බව කියන නිවාඩු නිකේතනය හා එහි හිමිකරු, බිරි`ද සහ සේවකයින් ඇතුළු 09 දෙනකු ඉකුත් 14 දින සිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ...

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීම අපහසු වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඊයේ (15) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාවේ දී මේ පිළිබඳව අවධානය යොමු වු බවඊයේ  පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා පැවසීය. මේ අතර මහ ම...

ඉදිරි දින කිහිපය ඉතාමත්ම වැදගත් බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී, යුද හමුදාපති ලුතිනල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මහජනතාව නිසි සෞඛ්‍ය මාරේගෝප දේශ පිළිපැදිය යුතුව ඇති බවයි. තවද ආසාදිතයෙකු නොවී සිටීමේ වගකීම සිය...

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳ සත්‍ය තොරතුරු ජනතාවට පැවසීම සෞඛ්‍ය   වගකීමක් බවත් දැනට කර ඇති ඇතැම් පැහැදිලි කිරීම් ප්‍රමාණවත් නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සං...

ඉන්දීය ධීවරයින් විශාල පිරිසක් මේ දිනවල උතුරු මුහුදු තීරයේ අනවසර ධීවර කටයුතුවල නිරතවීම නිසා ශ‍්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ට කොරෝනා වසංගතය පිළිබ`දව තවත් විශාල අවදානමක් ඇතිව තිබේ. උතුරේ ධීවරයින් හා ධීවර අමාත්‍යවරයාද අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණෙන ධීවරයින් අත්අඩංගුවට...

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (15) සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ. කෑගල්ලේ පවුල් කිහිපයක් නිරෝධායනයේ "අද දින මේ දක්වා සිදුකරන ලද PCR පරීක්ෂණ වලට අනුව කන්දකාඩු පොකුර ආශ්&...

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංහය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2670 දක්වා ඉහළ ගොස් ඇත. අද දිනය තුළ හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් ගණන 8කි.

සියම් මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මොණරාගල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක තනතුර සදහා ඓතිහාසික යුධගනා රජමහා විහාරධිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය ගල්ටම්වත්තේ නන්දරතන හිමියන් සහ මොණරාගල දිස්ත්‍රික් අධිකරණ සංඝනායක ධූරය සදහා දෙමටමල් රජමහා විහාරධිපති පූජ්‍ය...

මින් ඉදිරියට බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට පමණක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එමෙන්ම බස් රථවල ගමන් කරන සියලු පුද්ගලයින් මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සදහන් කළේය. සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩව...

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම්දෙනතුරු අද (15 වැනිදා) සිට තාවකාලිකව වසා තැබේ. සහතික පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය අයදුම්කරුවන් සඳහා, මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ හා විද්‍යුත් තැපෑල මඟින් අයදුම් කර පැය 48ක් ඇතුළත ස...

මහ මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉහළ නායකත්වයේ වෙනසක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඒ පිළිබඳව පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාද ඉඟි පළකර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි. තම පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේ...

බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් තහවුරු කරගෙන ඇත. ඔවුන් සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සාමාජිකයන් තිදෙනෙක් බව වාර්ථා වෙයි. ඔවුන් නිවාඩු ලබා තම නිවස්වලට පැමිණ ආපසු සේවයට ගිය අවස්ථාවේදී කරන ලද පරීක්‍ෂණවලදී ආසාදිතයන් යැයි හෙලි ව...

කොවිඩ් 19 රෝගය පාලනය සම්බන්ධයෙන් වන විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා වන සියලු උපදෙස් ජනාධිපතිතුමන් විසින් සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබාදී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මහනුවර ඓතිහාසික ශ්‍රී ...

තවත් කොරෝනා ආසාදිතයකු ගල්කිරියාගම රණව ප්‍රදේශයෙන් හමු වී තිබේ. ඔහුද කන්දකඩු පුනරුත්තාපන මද්‍යස්ථානය ආශ‍්‍රිතව හදුනාගත් ආසාදිතයෙක් බව වාර්ථා වෙයි. එම ආසාදිතයා සමඟ සෘජු සබඳතා පැවැත්වූ ගල්කිරියාගම අවට පුද්ගලයින් හා රාජ්‍ය සේවකයින් 100 කට ආසන්න සංඛ්‍යාව...

නොපෙනන වයිරසයකට ප්‍රජාතන්ත්‍රවාදය ලොක්ඩවුන් කිරීමට ඉඩ නොතබන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ ඊයේ (14 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද පැවසීය. '' ...

රට තුල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් දිවයිනම ආවරණය වන තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ආසාදිතයින් හමුවන ...

නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කර තිබේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන ඒ මහතා 1985 වසරේදී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වී තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ  24වැනි නාවික හමුදාපති වේ. නාවික හමු...

ඉදිරියේ දී රියදුරු බලපත් නිකුත් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීම සඳහා ඇති හැකියාව සොයා බැලීමට ප්‍රවාහන සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන රියදුරු බලපත්‍ර සැකසීම මේ වනවිට පුද්ගලික ආයතනයක් මගින් සිදු කරයි. රියදු...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...