දේශීය පුවත්

බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් තහවුරු කරගෙන ඇත.

ඔවුන් සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සාමාජිකයන් තිදෙනෙක් බව වාර්ථා වෙයි.

ඔවුන් නිවාඩු ලබා තම නිවස්වලට පැමිණ ආපසු සේවයට ගිය අවස්ථාවේදී කරන ලද පරීක්‍ෂණවලදී ආසාදිතයන් යැයි හෙලි වි ඇත.

ඔවුන් නිවාඩු ලබා සිටියදී සිදුකළ සංචාරකයන්ගේ සමීප ආශ්‍රිතයන් 116ක් නිරෝධායනයට ලක් කර ඇති අතර මෙසේ ආසාදිත බව තහවුරු වී ඇත්තේ බදුල්ල කැන්දගොල්ල, පස්සර සහ මහියංගනය ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More