තවත් කොරෝනා ආසාදිතයකු ගල්කිරියාගම රණව ප්‍රදේශයෙන් හමු වී තිබේ.
ඔහුද කන්දකඩු පුනරුත්තාපන මද්‍යස්ථානය ආශ‍්‍රිතව හදුනාගත් ආසාදිතයෙක් බව වාර්ථා වෙයි.
එම ආසාදිතයා සමඟ සෘජු සබඳතා පැවැත්වූ ගල්කිරියාගම අවට පුද්ගලයින් හා රාජ්‍ය සේවකයින් 100 කට ආසන්න සංඛ්‍යාවකගේ තොරතුරු අනාවරණය වීමත් සමඟ ඔවුන් නිරෝධනය සඳහා යොමු කිරීමට පලාගල සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර ඇත.
මෙම ආසාදිතයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටද ගොස් ඇතැයි හෙළි වී ඇති නිසා එහි කිහිපදෙනෙකුද මෙසේ නිරෝධයට ලක්කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...