සියම් මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මොණරාගල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක තනතුර සදහා ඓතිහාසික යුධගනා රජමහා විහාරධිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය ගල්ටම්වත්තේ නන්දරතන හිමියන් සහ මොණරාගල දිස්ත්‍රික් අධිකරණ සංඝනායක ධූරය සදහා දෙමටමල් රජමහා විහාරධිපති පූජ්‍ය ගල්ටැම්වත්තේ පුන්‍යානන්ද හිමියන් පත් කර තිබේ.
ඒ පසුගියදා අස්ගිරි මහා විහාරීය උපෝසථාගාරයේ දී අස්ගිරි මහා විහාරීය ශ්‍රිමත් මහ නායක හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ ප්‍රධානත්වයෙනි.







ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...