දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට උප සභාපති ධුරය හිමිව ඇති බව වාර්තා වේ. රටවල් 193ක් විසින් ඒකමතිකව ශ්‍රී ලංකාව උප සභාපති ධූරය සඳහා තෝරා පත්කරගෙන ඇත. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් මහතා විසින් ආසියානු පැස...

පොහොර හා කෘෂි රසායනවල පැවැති උග්‍ර හිඟය හේතුවෙන් 2022 වර්ෂයේ දී මෙරට තේ නිෂ්පාදනය සියයට 16කින් කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙරට සමස්ත තේ නිෂ්පාදනය සඳහා පිළිවෙළින් සියයට 22කින්, සියයට 16කින් හා සියයට 62කින් පමණ දායක වූ උඩරට, මැදරට, පහතරට තේ නිෂ්පාදනය...

උතුරු පළාත් සභාවට ඉඩම් හෝ පොලිස් බලතල ලබාදීමට රජය තීරණය කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසන බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ. ඒ සඳහා මේ වන විට පළාත් සභා මහ ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් වාර්තා අධ්‍යයනය කරමින් සිටින බවද වාර්තා වේ. උතුරු පළාත් සභාව සම්බන්ධව සාකච්ඡ...

බුදුදහමට අපහාස වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ලවී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. ඔවුන් දෙදෙනා රාත්‍රි 10.45ට පමණ කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණ ඇති අතර, ඒ සිංගප්පූරු...

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර ම...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රක්නා ලංකා ආරක්ෂක සමාගම ඇවන්ගාඩ් සමාගමට බාරදී තිබූ ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි 103ක් සහ පතරොම් 28,789ක් අදාළ ගිවිසුම් අවසන්වීමෙන් පසු නැවතත් එම සමාගම භාරයට ගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි. විගණන වාර්තා...

ජපන් ණය මත ක්‍රියාත්මක දැනට අත්හිටුවා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල ප්‍රගතිය මත බව ජපාන තානාපති කාර්යාලය පවසයි. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍ය ප...

පසුගිය සිදුකුරාදා දිනයේ රැස්වූ මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරු යැයි කියා ගන්නා කිහිප දෙනෙකු හා විර්ශන නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිෂන් සභාවේ සිදුවන අල්ලස් හා දූෂණවලට විරුද්ධව කටයුතු කළ කොමසාරිස්වරු තිදෙනෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු බව තීරණය කර ඇති බව එම කොමිසමේ අභ්&...

මෙරට සිංහල මවුවරුන්ට වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා ලැබූ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා පිළිබඳව නැවත සමාජය තුළ කතිකාවක් නිර්මාණය වී ඇති පසුබිමක, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටු ලේකම්වරයා විසින් ෂාෆි වෛද්‍යවරයාව නැවත සේවයේ පිහිටුවන ලෙස හා ඔහුගේ චෝදනා නොසලකා හරින ලෙසට ...

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි. එම මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය. වෙළෙඳපොළේ මේ වන විට කිලෝ...

ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් මහතාගේ බිල්ගේට්ස් පදනම ඉදිරිපත් වී සිටී. කෘෂි ක්ෂේත්‍රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හදුන්වාදෙමින් බිල්ගේට්ස් පදනම මෙරට...

අද දිනට යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රටපුරා දන්සල් 17180 ලියාපදිංචි වී තිබේ. ඒ අනුව එම දන්සල් පරික්ෂා කිරිමේ කටයුතු සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ බිහිසුනු දුම්රිය අනතුරක් සිදුවී තිබේ. ඊයේ රාත්‍රී 7.00 පමණ ෂලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය පිළී පැනීමකට ලක්ව එහි මැදිරි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දිශාවේ දුම්රිය මාර්ගයට වැටී ඇති බව සඳහන්ය. ...

සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. වඩමාරච්චි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් අසල දී පිරිසක් සමග එම ස්ථානයට පැමිණ සිටි මන්ත්‍රීවරයා...

අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කොට සම්බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි. ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේදී පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, එතැන් සිට නිර්මල බුදු දහම මෙ...

ශ්‍රී ලංකාවට බාල ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වී ඇති ඉන්දීය ඖෂධ සමාගම සම්බන්ධයෙන් එරට මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ගුජරාට් හි 'ඉන්දියානා' නම් අදාළ ඖෂධ සමාගම විසින් සැපයූ, අක්ෂි ආබාධ සඳහා යොදාගනු ලබන ඖෂධයක් හේතුවෙන් මෙරට පුද්ගලයින් 30දෙනෙ...

එක්සත් ජනපද ඩොලරය අත්හැරීමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වොෂින්ටනයේ "සම්බාධක, අපකීර්තියට ලක්කිරීම, ආක්‍රමණ සහ අවලාදවලින්" නිදහස් වනු ඇතැයි, කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් ඊයේ(01) RT  පුවත් අඩවියේ  විකාශනය වීමට නියමිතව තිබූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේය. "ලෝකයේ සංචිත ...

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අපහාස කරේ යැයි යන චෝදනා මත හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා ඇත යනුවෙන් සමාජ මාධ්‍යවල සංසරණය වූ තොරතුර සම්බන්ධයෙන් අදහස් දක්වන ගෝලීය ශ්‍රී ලාං...

බුදු දහමට හා බුදුන් වහන්සේට අපහාස කරමින් නටාෂා එදිරිසූරිය නම් කාන්තාව සිදුකළ ප්‍රකාශ මත ඇයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව මහජන කවුන්සිලය සඳහා වූ ව්‍යාපාරය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තම දැඩි විරෝධය පළ කර තිබේ. පසුගිය සමයේ ක්‍රියාත්මක වූ අරගලයේ ...

ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ, ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බවය.

Posts navigation

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...