දේශීය පුවත්

බුදු දහමට හා බුදුන් වහන්සේට අපහාස කරමින් නටාෂා එදිරිසූරිය නම් කාන්තාව සිදුකළ ප්‍රකාශ මත ඇයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව මහජන කවුන්සිලය සඳහා වූ ව්‍යාපාරය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තම දැඩි විරෝධය පළ කර තිබේ.

පසුගිය සමයේ ක්‍රියාත්මක වූ අරගලයේ ඉදිරිපෙළ නියෝජනය කළ මෙම පිරිස චෝදනා කරන්නේ මේ රටේ එක් ආගමකට පමණක් විශේෂත්වය දක්වමින් රටේ ව්‍යවස්ථාව පවා නිර්මාණය වී ඇති බවය.

තමන් විසින් අරගල කරන ලද්දේ මෙම තත්ත්වය වෙනස් කිරීමට බවත් ඔවුහු පවති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විචාරකයෝ පෙන්වා දෙන්නේ පසුගිය සමයේ සිදු වූ අරගලයේ  සැබෑ අරමුණු මෙම ප්‍රකාශ මගින් තවදුරටත් සනාථ වන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More