දේශීය පුවත්

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රක්නා ලංකා ආරක්ෂක සමාගම ඇවන්ගාඩ් සමාගමට බාරදී තිබූ ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි 103ක් සහ පතරොම් 28,789ක් අදාළ ගිවිසුම් අවසන්වීමෙන් පසු නැවතත් එම සමාගම භාරයට ගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ නෞකා සමාගම්වලට 2011 වර්ෂයේදී නිකුත් කර, මෙතෙක් බාරදී නොමැති ගිනිඅවි අතුරින් 13ක් අස්ථානගතවී ඇති අතර ඊට ස්වයංක්‍රීය ගිනිඅවි 04ක් සහ අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි 03ක් ඇතුළත් වන බවයි.

රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් පෞද්ගලික සමාගම අතර පැවති ව්‍යාපාරික ගිවිසුම 2019 වසරේ ජනවාරි 24 වන දිනෙන් අවසන්වී ඇති බැවින් එම අවි ආයුධ නැවත බාරදිය යුතුව ඇති බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More