දේශීය පුවත්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අපහාස කරේ යැයි යන චෝදනා මත හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා ඇත යනුවෙන් සමාජ මාධ්‍යවල සංසරණය වූ තොරතුර සම්බන්ධයෙන් අදහස් දක්වන ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා පවසන්නේ ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ල වූ යුද අපරාධ චෝදනා යනු ඊට වඩා බොහොම බලවත් අපකීර්තිමත් චෝදනා බවත් එම චෝදනා වලින් නිදොස් නොවී ඒවාට හිමි ඳඬුවම් වලින් ගැලවීමට පමණක් උත්සාහ දැරීම  නින්දා සහගත කාරණයක් බවය.

ශවේන්ද්‍ර සිල්වා මහතා යුද අපරාධ චෝදනාවලට ස්වභාවික යුක්තිය නොඉල්ලා, විමල් වීරවංශ මහතාට එරෙහිව ස්වභාවික යුක්තිය ඉල්ලීම වත්ත බද්දටදී ඇස්සට දත නියවනවා වගේ වැඩක් බව ද ඒ මහතා පවසයි.

මේ පිළිබඳව යසස් ධර්මදාස මහතා  දැක්වූ අදහස් පහත ලිපියෙන්…

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ස්වභාවික යුක්තිය ඉල්ලීම පිළිබඳව සතුටු වෙනවා – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විධායක කමිටුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More