මෙරට සිංහල මවුවරුන්ට වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා ලැබූ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා පිළිබඳව නැවත සමාජය තුළ කතිකාවක් නිර්මාණය වී ඇති පසුබිමක, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටු ලේකම්වරයා විසින් ෂාෆි වෛද්‍යවරයාව නැවත සේවයේ පිහිටුවන ලෙස හා ඔහුගේ චෝදනා නොසලකා හරින ලෙසට දන්වමින් සිදු කළ බලපෑම් සහගත ලිපිය පිළිබඳව ද සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.
කෙසේ වෙතත් වෛද්‍ය ෂාෆිගේ මෙම ක්‍රියාව සහ එය යට ගැසීම සඳහා එල්ල වූ වහබ්වාදීන්ගේ බලපෑම් පිළිබදවත්, එම බලපෑම්වලට යටත්වූ දේශපාලකයන් හා නිලධාරීන් පිළිබඳවත් මෙන්ම මෙම සිදුවීම පිළිබඳව මුල සිට අග දක්වාම කරුණු සඳහන් සවිස්තරාත්මක ලිපියක් අප වෙත ලැබී තිබේ.
අදාළ ලිපිය පහළින්…

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...