බුදුදහමට අපහාස වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ලවී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
ඔවුන් දෙදෙනා රාත්‍රි 10.45ට පමණ කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණ ඇති අතර, ඒ සිංගප්පූරුවේ සිට බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...