දේශීය පුවත්

සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

වඩමාරච්චි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් අසල දී පිරිසක් සමග එම ස්ථානයට පැමිණ සිටි මන්ත්‍රීවරයා රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරීන්ට මෙලෙස බැණවදිමින් තර්ජනය කරන ආකාරය මෙම වීඩියෝව තුළ දැක්වේ.

උතුරු නැගෙනහිර ඓතිහාසික බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය හා ඉදිකිරීම්වලට දිගින් දිගටම බාධා සිදුකරමින් සිංහල හා බෞද්ධ විරෝධී ක්‍රියාදාමයක ද මෙම මන්ත්‍රීවරයා නියැලී සිටී.

අදාළ වීඩියෝව පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More