එක්සත් ජාතික පක්ෂයේ අභිමානවත් 74 වන සංවත්සර සැමරුම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් වන ජෝන් අමරතුංග, දයා ගමගේ, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, ජෝන් අමරතුංග, අර්ජුන රණතුංග සහ රුවන...
ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා පසුගිය දිනවල කර්මාන්ත කරුවන් සහ ශිල්පීන් හමුවීමට ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. අමාත්‍යවරයා මෙම ක්ෂේත්‍ර චාරිකාවට පෙර ග්‍රාමීය කර්මාන්ත කරුවන් සහ ශිල්පීන්, වෙන් වෙන් ව...
New Diamond නෞකාවේ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් නිවා දමා ඇතැයි නාවික හමුදාපතිවරයා පවසයි. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ New Diamond නෞකාවේ පසුගිය 03වැනිදා පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබුණි.. ගින්න ඇතිවන අවස්ථාවේ එය යාත්‍රා කරමින...
රජයට අයත් මාන්තායි ලුණු සමාගම මේ වනවිට වසරකදී නිෂ්පාදනය කරන ලුණු මෙටි්‍රක්ටොන් 21,000ක ප්‍රමාණය වැඩි කරගනිමින් දේශීය ලුණු අවශ්‍යතාව ආනයනය කිරීමෙන් තොරව දේශීය නිෂ්පාදනයෙන්ම සපුරා ගැනීම එහි ප්‍රධාන ඉලක්කය විය යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල...
20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ රටට අවශ්‍ය නොවන කරුණු කිහිපයක් අඩංගු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි. ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයින් ලෙස පත්වීමට පනවා ඇති සීමා ඉවත් කිරීම සුදුුසු නොවන යෝජ...
වනාතවිල්ලුව, එළුවන්කුළමථ කුරුටියාමොහොට්ටේ ප්‍රෙද්ශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක් අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රෙද්ශීය දේශපාලනඥයෙකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇතිබව ‘වයඹ හඩ“ පරිසර සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් මහතා පවසයි.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොවැම්බර් මස මුල් සතියේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලැසුම් කර ඇත. මේ අතර විසිවෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය පක්ෂය සහ ස්වේච්ඡා ස...
දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුනට ගංජා වගාකිරීමට අවසරය ලබාදෙන ලෙස එම වෛද්‍යවරු රජයෙන් ඉල්ලා සිටිති. ගංජා යනු ලොවම පිළිගත් ඖෂධයක් බවත් එය පිළිකා ඇතුළු බරපතළ රෝග රැසක් සුව කිරීම සඳහා යොදාගන්නා බවත් පවසන ආයුර්වේද වෛද්‍යවරු බි...
රජය විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතරතුර විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ කිහිපයක මන්තී‍්‍රවරු කිහිප දෙනෙකු රජයට එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ...
MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පැතිරීයාම මැඩ පැවැත්විම හේතුවෙන් එහි ඉන්ධන ගබඩා සංචිතවලට ගින්නෙන් හානියක් සිදු නොවන බවට ශ්‍රි ලංකා නාවික හමුදාව තහවුරු කර ඇත. නාවික හමුදාව පවසන්නේ, නෞකාව තවදුරටත් මුහුද මැදට ගෙනයාම සඳහා නාවිකයින් පිරිසක් නැවට ගොඩවූ බවය. මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න මැ...
කොවිඩ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීම යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් පාලනය පළාත් සභාවලට පවරා තිබුණද සෞඛ්‍ය අර්බුදයකදි පහසුවෙන් ප්...
MT New Diamond නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා තම ජීවිත අවධානමට ලක්කරමින් ක්‍රියාන්විතයේ යෙදුණු ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව,ශ්‍රී ලංකා වරය අධිකාරිය සහ ඉන්දීය ආරක්ෂක අංශ වෙත සිය ස්තූතිය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත. මේ බව ට්විටර් පණිවුඩයක් න...
20 වන සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට මෙරට තනතුරු දැරීමට අවස්ථාව ලබා නොදිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර ඇත. අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා විසින් අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ අදහස් පල කර තිබේ. නමු...
ආණ්ඩුව මෙහෙයවන රිමෝට් කන්ට්‍රෝලය බැසිල් රාජපක්ෂ මහතා බවත්, ඒ හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබා දී විවෘතව රාජකාරී කිරීමට ඉඩ ලබා දිය යුතු බවත් දමිල සංවර්ධන සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සදහන් කළේය. ඒ මහතා පෙන්වා දෙන්නේ තමන් ද්ව...
ජාතික පුවත්පත් වලට දීර්ඝ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමින් පිටරටින් හරක් ආනයනයකොට රටේ කිරි ආර්ථිකය දියුණු කිරීමට උත්සහ කිරීම ''හරක් වැඩක්'' බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියයි. ඉරිදා දිවයින පුවත්පතේ පළවී ඇති ලිපියකට අනුව එවැනි '' හරක් වැඩවලින්'' රටේ කිරි ආර්ථිකය කිසි දිනක දියුණු කළ නොහැකි ...
ආර්ථික ඝාතක නිලධාරීන් පිරිසක් විසින් ආණ්ඩුව නොමග යවා ෆාම් තෙල් සහ පොල් තෙල් ආනයන කරුවන්ගේ කූඨ උපක්‍රම වලට අනුව මහා පරිමාණ බදු සහන ලබා දීම නිසා රට තුලට විහාල වශයෙන් පිරිපහදු නොකළ විෂ සහිත ෆාම් තෙල් සහ ෆාම් තෙල් මිශ්‍ර පොල් තෙල් ආනයනය කරමින් තිබෙන බව වරාය ආරංචිමාර්ග තහවුරු කරයි. පො...
අමෙරිකා එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකාවෙන් නව තානාපතිවරයකු පත්කර තිබේ. ඒ හිටපු විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාය. මෙයට පෙර ඔහු ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කිරීමට තීන්දු කර තිබුණද පසුව ආරියසිංහ මහතා අමෙරිකා එක්සත් ජනපදයට පත්කරනු ලැබ සිටී. ඒ සමඟ මෙතෙක් අමෙරිකානු තානාපති...
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජනා කළ ආන්දෝලනාත්මක MCC හෙවත් සහශ්‍රක අභියෝගතා ගිවිසුමට මෙරට තුළ එල්ල වී තිබෙන දැඩි විරෝධය හමුවේ එය තවදුරටත් පවත්වාගෙන යා යුතුද නැත්ද යන්න ගැන තීන්දු කිරීමට MCC අධ්‍යක්ෂ මණ්ඩලය ලබන සතියේ වොෂින්ටනයේදී රැස්වීමට නියමිතය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහශ්Ȁ...
මෙරට ජාතික ආරක්‍ෂාවට සහ දේශපාලන කටයුතුවලට සෘජුව මැදහත්වී ඇති රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර ඇත. නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා රජය ආචාර්ය සුසන්ත ගුණතිලක මහතා පත්් කර තිබේ. වසරකට රුපියල් බිලියන 36 ක් වැනි අති විශාල මුදලක් මෙරට රාජ්‍ය නොවන සංව...
ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඇමෙරිකාව ඉදිරිපත් කළ 30/1 යෝජනාවට සම අනුග‍්‍රහය දක්වමින් හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා අත්සන් තබද්දී එවකට තිබූ කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයා සහ තමා ද ඇතුළු සමස්ත යහපාලන රජයම ඒ බව දැන සිටියේ යැයි හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...