MT New Diamond නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා තම ජීවිත අවධානමට ලක්කරමින් ක්‍රියාන්විතයේ යෙදුණු ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව,ශ්‍රී ලංකා වරය අධිකාරිය සහ ඉන්දීය ආරක්ෂක අංශ වෙත සිය ස්තූතිය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.
මේ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...