ජාතික පුවත්පත් වලට දීර්ඝ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමින් පිටරටින් හරක් ආනයනයකොට රටේ කිරි ආර්ථිකය දියුණු කිරීමට උත්සහ කිරීම ”හරක් වැඩක්” බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියයි.
ඉරිදා දිවයින පුවත්පතේ පළවී ඇති ලිපියකට අනුව එවැනි ” හරක් වැඩවලින්” රටේ කිරි ආර්ථිකය කිසි දිනක දියුණු කළ නොහැකි බවට ඔහු තර්ක කරයි.
2009 වසරේ සිට කිරිපිටි ආනයන කරුවන්ගේ උපදෙස් අනුව දියත් කළ වැඩසටහන් සියල්ල අසාර්ථක වී ඇති තත්වයක් යටතේ තව දුරටත් එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම හරක් වැඩක් නොවේනම් වෙන කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි.
සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...