දේශීය පුවත්

මෙරට ජාතික ආරක්‍ෂාවට සහ දේශපාලන කටයුතුවලට සෘජුව මැදහත්වී ඇති රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර ඇත. නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා රජය ආචාර්ය සුසන්ත ගුණතිලක මහතා පත්් කර තිබේ. වසරකට රුපියල් බිලියන 36 ක් වැනි අති විශාල මුදලක් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන නමුත් එම මුදල් සපයන විදේශ රටවල් පවා හෙළි වී නැත.

ශී‍්‍ර ලංකාවේ දෙස් විදේශ රාජ්‍ය නොවන සංවිධාන 1600 කට අධික සංඛ්‍යාවක් කි‍්‍රයාත්මකයි. මේ රාජ්‍ය නොවන සංවිධාන අතරින් ඇතැම් සංවිධාන දේශපාලන පක්‍ෂවලට සම්බන්ධයි. එම සංවිධාන ආණ්ඩු පෙරළීමට පවා කි‍්‍රයා කර තිබුණා යැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

ඉන්දියාව විසින් සම්මත කර ඇති රාජ්‍ය නොවන සංවිධාන පනතට සමානව මෙම නව පනත ද කෙටුම්පත් වේ.

මේ පනත මාස දෙකක් තුළ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More