දේශීය පුවත්

වෙඩි වැදී මියගිය "සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත" හෙවත් මාකඳුරේ මධුෂ් ජාත්‍යන්තරයේ සිට මෙරට හෙරෝයින් ජාවාරම මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සහ ආධාර අනුබල දීම,අවි පෙන්නා කොල්ලකෑම වැනි අපරාධ බොහෝමයකට සම්බන්ධ මෙරට ඉතිහාසයේ බිහිවූ දරුණුතම පාතාල කල්ලි නායකයෙක් ලෙස සැලකෙයි. මධූෂ් අපරාධ...

ගම සමඟ පිළිසඳර දෙවන වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් උපදෙස්වලට අනුව මාතලේ, විල්ගමුව, හිඹියාකඩ ග්‍රාමයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. ඔක්තෝම්බර් 2 වනදා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයේ ගැඹුරුඔය, ලේඩියන්ගල, අලියාවල, වෙහෙරගල සහ හිඹියාකඩ ඇතුළු අව...

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් අද (20) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් ජිවිතක්ෂයට පත් විය. ඒ, තවත් අපරාධ කල්ලි සමාජිකයින් පිරිසක් සහ පොලීසිය අතර මාළිගාවත්ත නිවාස සංකිර්ණය අසල සිදුවු වෙඩි හුවමාරුවකදිය. මෙරට මනුෂ් ...

  ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉවත් කර ගැනීමට එක්ව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ පැවති සාකච්ඡාවේදී කතාබස් කළ බවත් ජානිපෙ නායක, කර්මාන්ත අමාත්...

කොරෝනා වෛරසයට මිනිස් සම මත පැය නවයක් ක්‍රියාකාරීව වාසය කළ හැකි බව විද්‍යාඥයන් පිරිසක් විසින් සොයා ගෙන ඇත.  එය සාමාන්‍ය උණ වෛරසය සම මත ක්‍රියාකාරී වන කාලය මෙන් පස් ගුණයකින් වැඩි අගයකි. එය පුද්ගලයන් අතර සම්ප්‍රේෂණය වීමේ අවදානම වැඩි කරයි. එමඟින් වසංගතය වේගවත් වේ. ...

කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32වන මහලේ ඇක්ටිව් නොලේජ් පාට්නර්ස් ලංකා පෞද්ගලික ආයතනයේ සේවය කරන සේවකයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. අදාළ සේවකයා පසුගිය පසුගිය 8 වැනිදා ද එම ආයතනයේ සේවය සදහා වාර්තා කර ඇති බවට කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානය විසින් නිකුත්...

මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටී, පසුගිය සැප්තැම්බර් 20වනදා ජීවිත 3ක් අහිමි කරමින් කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම අද (20) ආරම්භ කර තිබේ. ආපදා කළමනාකර රාජ්‍ය අමාත්‍යාංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සහ මහනුවර මහනගර සභාව එක්ව මෙම සුන්බුන් ඉවත් කිරීමේ කටය...

ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පවුල් 72,345ක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීම මේ සතිය තුළ අවසන් කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අද (20) උදෑසන සිට එම රුපියල් 5,000 ගෙවීමේ කටයුතු ආරම්භ කෙරුණු බ...

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් මහතා යළි අත්අඩංගුට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීරණය හෙට (21) ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය. රියාජ් බදියුදීන් මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද (20) සලකා බැලීමෙන් පස...

කොළඹ වරාය නැව් තටාකාංගනයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ නව ආසාදිතයින් හයදෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමගය. ඔවුන් බ්ලුමැන්ඩල් පාර නේවාසිකාගාරයේ සිටි අය වන අතර රාගම, මතුගම, වෙන්නප්පුව, ගාල්ල, මීගමුව සහ මාතර මුලටියන යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය....

මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ් ආසාදිතයින් 60ක් තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසති. ඔවුන්ගෙන් 35දෙනෙකු කටුනායක ඇඟලුම් කම්හල් දෙකක සේවකයින් වන අතර අනෙක් 25දෙනා අශ්‍රිතයින්ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිඇමැතිවරුන්ට පමණක් සීමා වූ කණ්ඩායම් රැස්වීමට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සහභාගී වී නොමැති බව වාර්තා වේ. අනෙකුත් සියලුම පොහ‌ොට්ටු මැතිඇමැතිවරුන් ඊට සහභාගී වී ඇති අතර අගමැතිවරයා 20 සම්බ...

කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සිනිවලට ලබා දුන් ඉහළම බදු සහනය වන කි.ග්‍රෑම් 1 කට රු. 55 ක් බදු සහනය ලබා දී ඇත්තේ මහා පරිමාණ සීනි සහ ෆාම් තෙල්, පොල් තෙල් ආනයන කරුවෙකුගේ උවමනාව මත භාණ්ඩාගාර නිලධාරීන් පිරිසකගේ එකඟතාවයෙන් බවට විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල වේ. චෝදනාවට ලක්ව සිටින සමාගම බදු සහනය...

මහජන විරෝධයට හිස නමා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යම් යම් සංශෝධන ඉදිරිපත් කරන බවට ඊයේ දිනයේදී(19) අමාත්‍යය මණ්ඩල රැස්වීමේදී එකඟතාවය ඇතිකරගත් බව සමහර අමාත්‍යයවරුන් සහ සමහර මාධ්‍යයවේදීන් මාධ්‍යය වලට අදහස් දක්වා තිබුණි. මේ සම්බන්ධව සමාජ මත විමසුමකට ලක...

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 28 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි. ඒ කොළඹදී පැවැත්වීමට නියමිත ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගිවීම සදහාය. මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් අතරතුරය....

20 වන ව්‍යවස්ථාවට සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ තීරණය මීට සුළු වේලාවකට පෙර කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අද (20) උදෑසන 10ට පාර්ලිමේන්තුව ආරම්භ වු අතර, එහිදී කථානායකවරයා විසින් එම තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහ...

එළැඹෙන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මීගමුවේ පිහිටි පල්ලන්සේන පිහිටි තරුණ වරදකරුවන්ගේ විශේදන මෂ්‍යස්ථානය වෙත යොමු කර ඇත. බන්ධනාගාර අධිකාරීවරයා සදහන් කරන්නේ රිමාන්ඩ්ගත කරන සිරකරුවන් සෞඛ්‍...

ජනතා ආශිර්වාදය නොමැතිව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළත් එය ජයග‍්‍රහණයක් නොව පරාජයක් වන අතර අඩුපාඩු සකස් කරගෙන විස්ස සම්මත කිරීම ගැන මහා සංඝරත්නයේ විරෝධයක් නැතැයි පැපිලියාන සුනේත‍්‍රාදේවි පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඊයේ (19 දා) විහා...

රටේ පවතින කොවිඩ් නයින්ටීන් අවධානම සැලකිල්ලට ගනිමින් මෙවර කඨින පිංකම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකිරීමට අස්ගිරි මල්වතු උභය මහා විහාරය විසින් තීරණය කර තිබේ. මාධ්‍යට අදහස් දක්වමින් ස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි මේ සම්බන්ධයෙන් පැහැදිලි කළේය....

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...