දේශීය පුවත්

කොරෝනා වෛරසයට මිනිස් සම මත පැය නවයක් ක්‍රියාකාරීව වාසය කළ හැකි බව විද්‍යාඥයන් පිරිසක් විසින් සොයා ගෙන ඇත.  එය සාමාන්‍ය උණ වෛරසය සම මත ක්‍රියාකාරී වන කාලය මෙන් පස් ගුණයකින් වැඩි අගයකි.
එය පුද්ගලයන් අතර සම්ප්‍රේෂණය වීමේ අවදානම වැඩි කරයි. එමඟින් වසංගතය වේගවත් වේ.

විද්‍යාඥයින් පවසන පරිදි, උණ වෛරසය සහ කොරොනා වෛරසය යන දෙකම තත්පර 15 කින් විෂබීජ නාශක දියර වල අඩංගු එතනෝල් ආධාරයෙන් අක්‍රිය කළ හැකිය.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති ආකාරයට නිතර දෑත් සේදීම මගින් මෙලෙස ස්පර්ශය මගින් වෛරසය සම්ප්‍රේෂණය වීම අවම කර ගත හැකිය.
මූලාශ්‍ර news.mail.ru



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More