අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිඇමැතිවරුන්ට පමණක් සීමා වූ කණ්ඩායම් රැස්වීමට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සහභාගී වී නොමැති බව වාර්තා වේ.
අනෙකුත් සියලුම පොහොට්ටු මැතිඇමැතිවරුන් ඊට සහභාගී වී ඇති අතර අගමැතිවරයා 20 සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් එහිදී කර ඇති බව දැනගන්නට ඇත.
සියලුම මන්ත්‍රීවරුන් සාමූහික වගකීම ආරක්ෂා කරගෙන කටයුතු කළ යුතු බවද එහිදී අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පියවර ගෙන ඇත බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...