දේශීය පුවත්

කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32වන මහලේ ඇක්ටිව් නොලේජ් පාට්නර්ස් ලංකා පෞද්ගලික ආයතනයේ සේවය කරන සේවකයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අදාළ සේවකයා පසුගිය පසුගිය 8 වැනිදා ද එම ආයතනයේ සේවය සදහා වාර්තා කර ඇති බවට කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ වන විට ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32වන මහලේ පිහිටි අදාළ ආයතනය තාවකාලිකව වසා දමා තිබේ.

එමෙන්ම එම ආසාදිතයා සමග සමීපව කටයුතු කළ අනෙකුත් සේවකයින්ව ද මේ වන විට දැනුවත් කර ඇත.

මෙම ආසාදිතයා කොළඹ වෝඩ් පෙදෙසේ පදිංචිකරුවකු වන බවට ද තොරතුරු වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More