එළැඹෙන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මීගමුවේ පිහිටි පල්ලන්සේන පිහිටි තරුණ වරදකරුවන්ගේ විශේදන මෂ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
බන්ධනාගාර අධිකාරීවරයා සදහන් කරන්නේ රිමාන්ඩ්ගත කරන සිරකරුවන් සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායන සිදු කල යුතු නිසා ඔවුනටද ඒ අනුව කටයුතු කල බවයි.
මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වලකන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් බදුර්දීන් විසින් ගොනු කර තිබූ පෙත්සම අද දින සලකා බැලීමට නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...