දේශීය පුවත්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගුව ඇති ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව හඩ නැගු මන්ත්‍රීවරැන්ට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේ හමුවන්නැයි ජානාධිපති ලේකම් කාර්්‍යාලය මගින් කැදවිමක් කර ඇති බව ආරංචි මාර්ග පවසයි. ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරැමය, නව වාමාංසික පෙරමුණ, කොමියුනිස්...

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර ඊයේ දින පාර්ලිමේන්තුවේ දී හදිසියේ අසනීප වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ. පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ දී ඔහුට පපුවේ වේදනාවක් ඇති වී තිබිණි. පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස...

ගරු කථානායකතුමනි, මේ සභාව නියෝජනය කරන අපට අද ඉතාම වැදගත්වන දවසක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 03ක් යටතේ ‍‍මේ ගරු සභාව නියෝජනය කරන්න කටයුතු කරන්න අවස්ථාව ලැබුණ කෙනෙක් මම. තව කෙනෙක් ඉන්නවා නම් ඒ වාසුදේව නානායක්කාර ගරු මන්ත්‍රීතුමා විතරයි. කථානායකතුමනි, මම මේ පාර්ලිම...

20 වැනි ව්‍යවස්ථා සංශෝධය සම්බන්ද පාර්ලිමේතු විවාදය අද 21 පෙරවරැවේ ආරම්භ විය. එම විවාදයට සමිබන්ද වෙමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනා වි ඇති ද්විත්ව පුරවැසිභාවය සම්බන්දව විවේචනාත්මක පාර්ලිමේනතුවේදි අදහස් පලකර ඇත. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරැන් වන වා...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු නියෝජිත පිරිසක් මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමයේදී විශේෂ සාකච්ඡාකට සභභාගී විය. අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු මහා සංඝරත්නය එහිදී නිදහස් පක්ෂ න...

කොවිඩ් - 19 වෛරසය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ අනතුරු අඟවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා පැවසුවේ සමාජයෙන් ආසාදිතයින් හමුවෙන බැවින් එය බරපතළ තත්ත්වයක් බවය. ලංකා...

සිංහල ජාතික ආණ්ඩුවේ අධිකරණ ඇමති ධූරය මුස්ලිම් ජාතිකයෙකුට දීම පිලිබඳ තමා සතුටු වන බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී. අධිකරණ අමාත්‍ය ධූරයකට මුස්ලිම් ජාතිකයෙකු වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පත් කිරීම පිළිබඳව ...

මධුෂ්ගේ මිය යෑම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි. පොලිස් අපරාධ ඉතිහාස ලේඛනවල මධුෂ් නැමැති නම ප්‍රථමයෙන්ම සටහන් කළේ තමා බවත් මීගමුව, ගාල්ල, ගම්පහ සහ කුලියාපිටිය යන ප්‍රදේශවල සිදුකළ ආයුධ සන්නද්ධ මංකොල්ලකෑම් දහය...

අද (21) රාත්‍රී 10.00 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායනය ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මෙම ඇඳිරි නීතිය සඳුදා අලුයම 05 දක්වා ක්‍රියාත්මක වන බවය. ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් නයින්ටීන් ර...

පසුගියදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලට අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් පවත්වාගෙන යනු ලබන වෙළෙඳුන් 105 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඒ අතරින් මෙම ආසාදිතය...

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ජයග‍්‍රහණය කරවා සමාගම් විගනනය, හදිසි පනත් ගෙනඒම, ද්විත්ව පුරවැසිභාවය පරාජය කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. උන් වහන්සේ මේ බව සදහන් කර සිටියේ අද ජාතික විද්වද් භික්ෂු සංසදය මගින් පැපිලියානේදි ප...

016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියෙහි එම අධිචෝදනා පත්‍ර භාර ...

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන  අද දිනයේ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ මන්ත්‍රී ජයන්ත කැටගොඩ  අතර සභා ගැබෙන් පිටතදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තාවේ. මේ සඳහා හේතුවී ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා ද...

පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධි...

20 වැනි සංශෝධනයට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියහ. මේ එම විරෝධය පිලිබඳව සමගි ජනබලවේගය සමාජ මාධ්‍ය ඔස්සේ පළකල සජීවී වීඩියෝව පහතින්, https://www.facebook.com/sjbapi.lk/videos/3481398291954599/?t=6

ලබන වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (20) දිනයේ දී විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම රුපියල්...

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීමත් සමග තාවකාලිකව වසා දැමුණු කොළඹ කොටුව පොලිස් ස්ථානයේ කටයුතු යළි ආරම්භ කර තිබේ.‍ විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව අද (21) පෙරවරු 9.00 සිට පොලිස් ස්ථානය යළි විවෘත කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්Ȁ...

ශ්‍රී ලාංකික ක්‍රිකට් තරුවක් වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අළලා නිමවීමට සූදානම් කර "800" නමින් නම් කොට තිබූ චිත්‍රපටියේ මුරලිගේ චරිතය රඟ පෑමට තෝරාගෙන සිටි විජේ සේතුපති නම් රංඟන ශිල්පියා පසුගියදා එල්ල වූ තර්ජන හේතුවෙන් එම චිත්‍රපටියේ කටයුතු වලින් ඉවත් විය. එසේ ...

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වේ. එය හෙට දිනයේත් පැවැත්වීමට නියමිතය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 4 ක...

ඉතාම හදිසියෙන් විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ තවත් පොල්පොට් කෙනෙකු හෝ හිට්ලර් කෙනෙකු නිර්මාණය කිරීමට බව සමගි ජනබලවේගය චෝදනා කළේය. සමගි ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික සංවිධායක පාර්ලිමේනතු මන්ත්‍රී තිස්ස අත්තනායක මෙම චෝදනාව එල්ල කරන ලද්දේ ඊයේ (...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...