දේශීය පුවත්

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ජයග‍්‍රහණය කරවා සමාගම් විගනනය, හදිසි පනත් ගෙනඒම, ද්විත්ව පුරවැසිභාවය පරාජය කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව සදහන් කර සිටියේ අද ජාතික විද්වද් භික්ෂු සංසදය මගින් පැපිලියානේදි පැවදි මාධ්‍ය හමුවකට සහබාගි වෙමිනි.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික විද්වද් භික්ෂු සංසදය නියෝජිතයින් වන මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද හිමි, ආචාර්ය දම්පහල රාහුල හිමි, පුස්සැල්ලයායේ චන්දිම හිමිද සහබාගි විය‍




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More