20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගුව ඇති ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව හඩ නැගු මන්ත්‍රීවරැන්ට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේ හමුවන්නැයි ජානාධිපති ලේකම් කාර්්‍යාලය මගින් කැදවිමක් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.
ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරැමය, නව වාමාංසික පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ ගනනාවක නායකයින් තව සුළු වේලාවකින් ජනපති හමුවිමට නියමිතව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...