20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වේ.
එය හෙට දිනයේත් පැවැත්වීමට නියමිතය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 4 ක් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඉන් වගන්ති දෙකක් කාරක සභා අවස්ථාවේ යෝජනා කර ඇති සංශෝධන අනුව අනුමත කරන්නේ නම් තුනෙන් දෙකක අනුමැතිය ප්‍රමාණවත් බව අධිකරණ තීරණයේ සඳහන් ය.
තව ත් වගන්තියකට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇති සංශෝධන සිදු කරන්නේ නම් තුනෙන් දෙක පමණක් ප්‍රමාණවත් බව ද පාර්ලිමේන්තුවට දන්වා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...