දේශීය පුවත්

සිංහල ජාතික ආණ්ඩුවේ අධිකරණ ඇමති ධූරය මුස්ලිම් ජාතිකයෙකුට දීම පිලිබඳ තමා සතුටු වන බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

අධිකරණ අමාත්‍ය ධූරයකට මුස්ලිම් ජාතිකයෙකු වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පත් කිරීම පිළිබඳව ඇතැමෙකුට ප්‍රශ්න තිබුණත් තමාට ඒ පිළිබඳව ප්‍රශ්නයක් නොමැති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පිලිබඳ විවාදයට එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More