20 වැනි ව්‍යවස්ථා සංශෝධය සම්බන්ද පාර්ලිමේතු විවාදය අද 21 පෙරවරැවේ ආරම්භ විය. එම විවාදයට සමිබන්ද වෙමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනා වි ඇති ද්විත්ව පුරවැසිභාවය සම්බන්දව විවේචනාත්මක පාර්ලිමේනතුවේදි අදහස් පලකර ඇත.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරැන් වන වාසුදේව නානයක්කාර, ප්‍රේමනාත් සී දොලවත්ත ඒ අතර වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...