මෙරට වත්මන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඇරඹුණේ බ්‍රැන්ඩික්ස් පොකුරට පෙරද යන්න සම්බන්ධයෙන් යම් යම් සාධක මේ වනවිට අනාවරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. සෞඛ්‍ය පද්ධතියේ ගැටළු මෙන්ම රට පවතින තත්වය පිළිබඳව ද ආ...
කොටි සංවිධානය තහනම් කිරීම වැරදි ක‍්‍රියාවක් බව බි‍්‍රතාන්‍යයේ තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසම තීන්දු කර ඇත. කොටි හිතවාදී සංවිධානයක් වූ රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති සංවිධානය විසින් එම කොමිසම වෙත ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් මෙම තීන්දුව ප‍්‍රකාශය...
කොරෝනා වෛරසය තවදුරටත් පැතිර යාමේ දැඩි අවධානමක් අති මේ අවස්ථාවේදී දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීම තුලින් ජනතාවගේ ප්‍රතිශක්තිකරනය තහවුරු කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. වසංගත රෝග නිවාරණ ඒකකය තවමත් කොරෝනා වෛරසය සමාජ ව්...
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ තෙවැනිවර කියවීම මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 165ක් ලැබුණු අතර මන්ත්‍රීවරු 56 දෙනෙක් ඊට විපක්ෂව ඡන්දය භාවිත කළහ. ඒ අනුව 20වැනි සංශෝධනය තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත විය.
විසි වෙනි ව්‍යවස්ථාවන ව්‍යවස්ථා සංශෝධනයේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් 156 අතුරින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ. 1. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් 2. පුත්තලම දිස්ත්...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි විය. පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජනබලවේගයට සහය පළ කරන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පනත් ක...
20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ඇරඹුණි. මේ අතර ආණ්ඩුවේ හවුල්කාර සියලුම පක්ෂ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව සඳහන් කළ අතර විපක්ෂයේ සියලුම පක්ෂ ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන මීට පෙර සඳහන් කෙරුණි.
මාකදුරේ මධුෂ්ව නොමැරූ බවත් ඇති වූ වෙඩි හුවමාරුව තුලින් මියගිය බවත් ඒ සියල්ල පොලීසිය අපකීර්තියට පත් කිරීමට ගෙතූ කතා බව බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසයි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ අන්තර්ජාල යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාව...
ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති. එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබේ. ඒ අනුව මේ මොහොත වන විට ජනාධිපතිවරයා සිය නිල කාමරයෙහි රැදී සිටින බවත්, අගමැතිවරයාද එහි සිටින බවත් දැනගන්නට තිබේ. එමෙන්ම ඡන්දය විමසන අවස්ථාවේදී ජනාධීපතිවරයා සබාගැබේ අසුන් ගැනීමට නියමිත බවද වාර්තා වේ.
නව ආසාදිතයින් 50 දෙනෙක් අද (22) දිනයේ දී හමුවීමත් සමග මෙරට දී හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 6000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන ද 2,558ක් දක්වා ඉහළ ගියේය. මෙරට සමස්ථ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ වන විට 6,028ක් ලෙස දැක්වෙන අතර, රෝහල් ගතව...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිලිබඳ විවාදයේදී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඇමරිකානු කොඩිය පාර්ලිමේන්තුවේදී ප්‍රදර්ශනය කරන ලදී. ඒ හැරුණු කොට ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීමේදී ලබා දෙන ප්‍රතිඥාව ද නලින් බණ්ඩාර මහතා පාර්...
අද (22) සවස 6 සිට කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. මේ වන විට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මධ්‍ය හමුවට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය. ...
සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ඒ සම්බන්ධ වගන්තියක් 20වැනි සංශෝධනයට දානවානම් තමන්ද අත ඔසවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(22) පාර්ලිමේන්තුවේදී විසිවැනි සංශෝධන විවාදයට එක්වෙමින් කියා සිටියේය. “තමුන්නාන්සේලා පසුගිය කාලේ මුස්ලිම් ජාතික...
20 වන සංශෝධනයට එරෙහිව ජන්දය භාවිතා කිරීමට මීට ප්‍රථම පැවැති කණ්ඩායම් රැස්වීමේදී ගත් තීන්දුව කඩ කරන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇත. අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වී ඇති සමගි ජන බලවේගයේ විශේෂ රැස්වීමකදී මෙම තීන්දුව ගෙන තිබේ. මෙහිදී මන්ත...
රට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ලංකා බැංකුව සිය ශාඛාවන් 49ක් අද දිනයේ වසා තැබීමට තීරණය කර ඇත. ඒ අනුව අදාළ ශාඛා 49ය ගණුදෙනු සදහා විවෘත නොවනු ඇති. ගනුදෙනු සදහා ඩිජිටල් බැංකු සේවා සහ ඒ.ටී.එම්. – සී.ඩී.එම්. ජාලා යොදා ගන්නා ලෙස මෙහිදී ලංකා බැංකුව වැඩිදුරටත් සිය ගනුදෙනුකරු...
ලබන 28 වන දින ලංකාවට සැපත් වීමට නියමිත ඇමෙරිකාවේ ප්‍රධානතම නිලධාරියෙකු වන රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ආරක්ෂාව සඳහා ඇමෙරිකානු නිලධාරීන් 70ක් ශ්‍රී ලංකාවට පැමිෙණන බව වාර්තාවේ. ඔවුන් ටාජ් සමුද්‍රා හෝටලයේ නවාතැන් ගැනීමට නියමිත නමුත් නිසි නිරෝධායන ක්‍රිය...
පාර්ලිමේන්තු මන්ත්‍රී අද්මිරල් ආචාර්ය සරත් වීරසේකර මහතාට විවෘත ලිපියක් යවමින් ජාතික සංවිධාන සඳහන් කරන්නේ මහජනතාව මහත් ආදරයෙන් සහ ඉමහත් බලාපොරොත්තු දල්වාගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් කරන්නේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා හෝ රනිල් වික්‍රමසිංහ මහතා අවසන් කළ තැනින් ආරම්භ කිරීමට...
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර නිලධාරින් විසින් අද (22) දින පාර්ලිමේන්තු රැස්විම සඳහා රැගෙන ඒමට පියවර ගෙන තිබුණි. විශේෂිත වූ පෞද්ගලික ආරක්ෂිත ඇඳුමකින් සැරසී පැමිණ තිබූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට සෞඛ්‍ය ආරක්ෂිත ක් ...
අප රටට බහුලව ආනයනය කරන පිරිපහදු නොකළ ෆාම් තෙල් වල පිලිකා කාරකයක් වන නිදහස් මේද අම්ලය 20% ක් පමණ අඩංගු වන බව පරීක්ෂණ වාර්තා වලින් හෙළි වී ඇත. ශ්‍රී ලංකාවේ රජය ආනයනික ෆාම් තෙල් වලට පනවා තිබූ විශේෂ බද්ද පිරිපහදු නොකළ තෙල් සඳහා රු 250ක් ලෙස අඩු කිරීම නිසා විෂ සහිත ෆාම් තෙල් ආනයනය දිරිමත් වී...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...