රට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ලංකා බැංකුව සිය ශාඛාවන් 49ක් අද දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.
ඒ අනුව අදාළ ශාඛා 49ය ගණුදෙනු සදහා විවෘත නොවනු ඇති.
ගනුදෙනු සදහා ඩිජිටල් බැංකු සේවා සහ ඒ.ටී.එම්. – සී.ඩී.එම්. ජාලා යොදා ගන්නා ලෙස මෙහිදී ලංකා බැංකුව වැඩිදුරටත් සිය ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටී.
මෙලෙස අද දින වසා තැබෙන ශාඛාවන් පහතින් වේ….

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...