20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ තෙවැනිවර කියවීම මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඊට පක්ෂව ඡන්ද 165ක් ලැබුණු අතර මන්ත්‍රීවරු 56 දෙනෙක් ඊට විපක්ෂව ඡන්දය භාවිත කළහ.
ඒ අනුව 20වැනි සංශෝධනය තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...