20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිලිබඳ විවාදයේදී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඇමරිකානු කොඩිය පාර්ලිමේන්තුවේදී ප්‍රදර්ශනය කරන ලදී.
ඒ හැරුණු කොට ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීමේදී ලබා දෙන ප්‍රතිඥාව ද නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.
ඒ අතරතුර ඊට විරෝධය දැක්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජගත් කුමාර මහතා නලින් බණ්ඩාර මහතා ඇමරිකානු කොඩිය ප්‍රදර්ශනය කරමින් ඇමරිකානු පුරවැසි ප්‍රතිඥාව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවද පෙන්වා දුනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...