දේශීය පුවත්

අප රටට බහුලව ආනයනය කරන පිරිපහදු නොකළ ෆාම් තෙල් වල පිලිකා කාරකයක් වන නිදහස් මේද අම්ලය 20% ක් පමණ අඩංගු වන බව පරීක්ෂණ වාර්තා වලින් හෙළි වී ඇත.

ශ්‍රී ලංකාවේ රජය ආනයනික ෆාම් තෙල් වලට පනවා තිබූ විශේෂ බද්ද පිරිපහදු නොකළ තෙල් සඳහා රු 250ක් ලෙස අඩු කිරීම නිසා විෂ සහිත ෆාම් තෙල් ආනයනය දිරිමත් වී ඇත. අප රටේ දරුවන් කෑමට ප්‍රිය කරන ගැඹුරු තෙලේ බදින කෑම බැදීම සඳහා භාවිතා වන්නේ එම පිරිපහදු නොකළ ෆාම් තෙල් ය.

මේ එම තෙල් නිෂ්පාදනය කරන ආකාරයයි මේ –

 

Why Palm Oil Is So Cheap

This is why palm oil is so cheap.

Gepostet von Science Insider am Dienstag, 21. April 2020

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More