ලබන 28 වන දින ලංකාවට සැපත් වීමට නියමිත ඇමෙරිකාවේ ප්‍රධානතම නිලධාරියෙකු වන රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ආරක්ෂාව සඳහා ඇමෙරිකානු නිලධාරීන් 70ක් ශ්‍රී ලංකාවට පැමිෙණන බව වාර්තාවේ.
ඔවුන් ටාජ් සමුද්‍රා හෝටලයේ නවාතැන් ගැනීමට නියමිත නමුත් නිසි නිරෝධායන ක්‍රියා මාර්ග අනුගමනය කිරීමක් සිදු නොවන බවද වාර්තාවේ.
මයික් පොම්පියෝ මහතා ලංකාවට පැමිණෙන්නේ එම්.සී.සී ගිවිසුම සහ සෝෆා ගිවිසුම අත්සන් කිරීම සඳහා බලපෑම් කිරීමේ අරමුනින් බව දේශපාලන විචාරකයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...