මොරටුව, පානදුර සහ හෝමාගමට නිරෝධායන ඇදිරිනීතිය පැනවීමට තීරනය කර ඇති බව යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ නැවත දැනුම්දෙනතුරු ඇදිරිනීතිය පවතින බවයි.
දෙදින නිල සංචාරයක් අරඹමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දිවයිනට පැමිණ තිබේ.
ආසියානු රටවල් හතරක සංචාරයක් අරඹමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ එරට ආරක්ෂක ලේකම් මාර්ක් ටී එස්ප(ර්) මහතා ඊයේ (26) ඉන්දියාවට පැමිණ තිබුණි.
දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන් හි වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත. ඒ අනුව දැනට ලබා දී ඇති සියලුම වර්ගවල වීසා බලපත්‍රයන්හි වලංගු කාලය 2020.10.0...
තවත් කොවිඩ් මරණ දෙකක් අද (27) දිනය තුළ වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.
මෙරට 17 වන කොවිඩ් නයින්ටීන් මරණය IDH රෝහලෙන් අද (27) වාර්තා විය. ජාතික බෝවන රෝග විද්‍යායතනය පැවසුවේ, කොවිඩ් ආසාදිතව රෝහල් ගතකර සිටි 41 ක් හැවිරිදි ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බවය. ඔහු සිරෝසීස් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.
කොවිඩ් 19 වයිරසය දිවයින පුරා ව්‍යාප්ත වීමේ අවදානම මත ලොතරැයි දිනුම් ඇදීම්, පවතින තත්ත්වය පාලනය වනතෙක් තාවකාලිකව අත්හිටුවන්නැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය විසින් ලොතරැයි මණ්ඩල ද්විත්වයෙන් ඊයේ (26) ඉල්ලා ඇත. එම සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ ‘අරුණ’ට පැවසුවේ ජාතික ල...
කොළඹ කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ පැමිණීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත. ඔවුන් පවසන්නේ ඇමරිකානු රාජ්...
ජනතාව සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම්, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීමට ඉඩක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඊයේ (26) දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයට පැය 14ක කාලයක් ඇඳිරි නීතිය ලිහිල් කළ බවත්, එහිදී ...
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අගමැති මහින්ද රාජපක්ෂ සමග එකගතාවයකට පැමිණි බව, එම පක්ෂයේ නියෝජ්‍ය නායක, එච්.එම්.එම්. හාරිස් පවසයි. ඔහු එබව සඳහන්...
කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ MCC සහ SOFA ගිවිසුම් අස්සන් කිරීමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පොම්පියෝ මහතා සිය ආසියානු සංචාරය ආරම්භ කිරීමට ප්‍රථම පැහැදිලිවම මේ බ...
පවතින ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ පාම් තෙල් ටොන් මිලියන 25ක් පමණ මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ පමණක් ගොඩ ගැසී ඇති අතර අමෙරිකාව ,යුරෝපය,ඉන්දියාව ,චීනය වැනි වෙලදපොලවල් වෙනුවට කුඩා වෙලදපොලවල් ගණනාවක් විවෘත කර එම තොගය තල්ලු කිරීමේ උපායමාර්ගයකට එම රටවල් අවතීර්ණ වෙමින් සිටීන බව පවසන කර්මාන්තකරු අරුණ කාන්ත...
කොවිඩ් වසංගතය පැතිරී ඇති ඇමරිකාවේ සිට රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් පැමිණීමේදී ඔවුන් මෙරට දින දහහතරක් නිරෝධායනය වීමට අවශ්‍ය නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි. පැය විසිහතරක කාලයක් තුළ සීමිත පිරිසක් හමුවීමට පැමිණෙන බ...
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතයන්ට කළ පී.සී.ආර්. පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොයෑම ප්‍රතික්ෂේප කළ 18 දෙනකුට වැඩි පිරිසක් මාළු වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි අපවිත්‍ර ජලය පිරි ඇළ මාර්ගයට පැන එගොඩට පීනා පලා ගොස් ඇත. ඉකුත් (19 වැනිදා...
දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රිත කොවිඩ් රැල්ල ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. පෑලියගොඩ අනුපොකුරත් සමග ආසාදිතයින්ගේ පැතිරිම දිවයිනේ සෑම ප්&...
වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව නිවේදනය කොට ඇති අතර ඊට අනුව මෙතෙක් ආසාදිතයන් වාර්තා වී නොමැති දිස්ත්‍රික්ක ලෙස වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්ක දෙක පමණක් නම් කර තිබේ. අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත්තේ කොළඹ දිස්ත...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව පූර්ණ විශ්වාසය තැබිය හැකි වුවත්, ඔහු වටා සිටින ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා කලාපය ගැටලුසහගත බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. විශේෂයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වැනි පුද්ගලයන්ගේ උපදෙස් ලබාගෙන රට ගොඩනැගිය නොහැකි බවද උන්වහන්සේ අවධාරණය කර සිටිය...
රට තුළ කොරෝනා මර්දනය සඳහා රජයේ රෝහල් තුළ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ එන සුදර්ශන පැණිය නවීකරණය කර භාවිතා කිරීම සම්බන්ධයෙන් අද (26) සෞඛ්‍ය අමත්‍යාංශය,ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා...
විනාඩි 12ක් වැනි කෙටි කාලයක් තුළ දී කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගත හැකි නවතම ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. නාසයෙන් ලබාගන්නා ශ්‍රාවය මඟින් එම පරීක්ෂණ සිදු කරනු ලබයි. විශේෂයෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට එම ක්‍රමවේදය යොදාගත හැකි අතර රෝගීන් 500 දෙනෙකු යොදාග...
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. උසස් පෙළ කඩයිම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...