වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව නිවේදනය කොට ඇති අතර ඊට අනුව මෙතෙක් ආසාදිතයන් වාර්තා වී නොමැති දිස්ත්‍රික්ක ලෙස වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්ක දෙක පමණක් නම් කර තිබේ.
අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා බල ප්‍රදේශය, නුගේගොඩ, බත්තරමුල්ල, කොළොන්නාව, කහතුඩුව, මොරටුව, කඩුවෙලය.
ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජා-ඇල, ඒකල, කටාන, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පුගොඩ, මීරිගම, බියගම, මිගමුව සහ කටුනායාක නම් කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම හා වාද්දුව අවදානම් කලාප ලෙස නම් කර තිබේ.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...